Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Emma Watson + Tom Hanks - The Circle (2017)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මම ගාල්ලේ, කන්නේ සිනි පොල් කොහු

ඇයි අවුල්ද ?

ෆිල්ම් ගැනනේ කතා කරන්න අවේ, අපි කථා කරමු

දේශපාලනේ ගැන ඕනේ නම් ඔයාගේ ගම දාන්න බය නැතුව, අපි ඒ ගැනත් කථා කරමු. හීන ලෝක වල ජිවත් වෙන්නේ නැතුව

https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours

ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඔයාගේ විව්ස් අනුව මැනලා

Beauty and the Beast, එක දවසට 127.6 මිලියන (20*6.38)

දැන් ඒක ගැන මොකද කියන්නේ ???

IMDB දන්නවනේ ?

එකේ අංක 1 ට තියෙන හොඳම ෆිල්ම් එක විදියට තියෙන්නේ The Shawshank Redemption (1994)

එකේ කිසිම trailer එකක් තියෙනවද මිලියන ගණන් Views තියෙන ?

නමුත් 1994 Academy Awards List එක බලන්න, එකේ Best Picture එක Forrest Gump The Shawshank Redemption නෙමෙයි, හොඳම නළුවවත් එකේ නෙමෙයි

මෙවගෙනුත් ඔයාගේ Views ගැන මතය තහවුරු කරගන්න අයියා.

Internet bot කියලා දෙයක් ගැන ඔබතුමා දන්නවා ඇතිනේ...

ඒ නිසා Views කියන්නේ ඒ තරම් හොඳ නිර්ණායකයක් නෙවයි කියලා කියන්න ඒකම ඇති.

ඒ නිසා අපි Reviews ගණ කථා කරමු

Dangal

ඇවිත් මාස ගානක් වෙන ඔයාගේ Dangal එක ගැන මේකේ එක Review එකක් වත් නැහැ

අනික ඉන්දියාව කියන නමට, තමන්ගේ රටේ ඕනෑම දෙයක් ප්රචලිත කරන එක ඒ රටේ හැටියක්

(ෆිල්ම් එක හොඳද නැද්ද මම දන්නේ නැහැ, මම බලලා නැහැ එකට අපහස කරනවා නෙමෙයි)

Hollywood වල ඒ වගේ නැහැ, බහුතරය හොඳ බුද්ධිමත් රසිකයෝ ඉන්නේ, අවබෝධයක් ඇතුව කරන දෙයක් කරන

Circle

බලන්න තවම ඇවිල්ලත් නැතුව userlage Interest එක

මිට වඩා කියන්නේ නැහැ

P.S. Please stick to the point without going here and there for find something rather than useful facts

Bye

P.P.S ත්රෙඩ් එක දැම්මේ මේ වගේ දෙයක් ගැන දැනගන්න කැමති කෙනෙක්ට බලන්න, පුද්ගලික කෝන්තර පිරිමහගන්න වෙනම ත්රෙඩ් එකක් දැම්මොත් මොකද ?

GT අයියා නරකක් කියන එකක් නැහැ

[QUOTE="RSmith, post: 21002996, member: 549480"] [SIZE="4"][COLOR="SeaGreen"]ඔව් මම ගාල්ලේ, කන්නේ සිනි පොල් කොහු ඇයි අවුල්ද ? ෆිල්ම් ගැනනේ කතා කරන්න අවේ, අපි කථා කරමු දේශපාලනේ ගැන ඕනේ නම් ඔයාගේ ගම දාන්න බය නැතුව, අපි ඒ ගැනත් කථා කරමු. හීන ලෝක වල ජිවත් වෙන්නේ නැතුව :yes::yes: [URL="https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours"]https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours[/URL] ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඔයාගේ විව්ස් අනුව මැනලා Beauty and the Beast, එක දවසට 127.6 මිලියන (20*6.38) දැන් ඒක ගැන මොකද කියන්නේ ??? IMDB දන්නවනේ ? එකේ [URL="http://www.imdb.com/chart/top?ref_=nv_mv_250_6"]අංක 1[/URL] ට තියෙන හොඳම ෆිල්ම් එක විදියට තියෙන්නේ The Shawshank Redemption (1994) එකේ කිසිම trailer එකක් තියෙනවද මිලියන ගණන් Views තියෙන ? නමුත් 1994 [URL="https://www.oscars.org/oscars/ceremonies/1994"]Academy Awards[/URL] List එක බලන්න, එකේ Best Picture එක [URL="http://www.imdb.com/title/tt0109830/?ref_=fn_al_tt_1"]Forrest Gump[/URL] The Shawshank Redemption නෙමෙයි, හොඳම නළුවවත් එකේ නෙමෙයි මෙවගෙනුත් ඔයාගේ Views ගැන මතය තහවුරු කරගන්න අයියා. [URL="https://en.wikipedia.org/wiki/Internet_bot"]Internet bot[/URL] කියලා දෙයක් ගැන ඔබතුමා දන්නවා ඇතිනේ... ඒ නිසා Views කියන්නේ ඒ තරම් හොඳ නිර්ණායකයක් නෙවයි කියලා කියන්න ඒකම ඇති. ඒ නිසා අපි Reviews ගණ කථා කරමු [URL="https://www.rottentomatoes.com/m/dangal"]Dangal[/URL] ඇවිත් මාස ගානක් වෙන ඔයාගේ Dangal එක ගැන මේකේ එක Review එකක් වත් නැහැ අනික ඉන්දියාව කියන නමට, තමන්ගේ රටේ ඕනෑම දෙයක් ප්රචලිත කරන එක ඒ රටේ හැටියක් (ෆිල්ම් එක හොඳද නැද්ද මම දන්නේ නැහැ, මම බලලා නැහැ එකට අපහස කරනවා නෙමෙයි) Hollywood වල ඒ වගේ නැහැ, බහුතරය හොඳ බුද්ධිමත් රසිකයෝ ඉන්නේ, අවබෝධයක් ඇතුව කරන දෙයක් කරන [URL="https://www.rottentomatoes.com/m/the_circle_2017/"]Circle[/URL] බලන්න තවම ඇවිල්ලත් නැතුව userlage Interest එක මිට වඩා කියන්නේ නැහැ P.S. Please stick to the point without going here and there for find something rather than useful facts :yes::yes::yes: Bye P.P.S ත්රෙඩ් එක දැම්මේ මේ වගේ දෙයක් ගැන දැනගන්න කැමති කෙනෙක්ට බලන්න, පුද්ගලික කෝන්තර පිරිමහගන්න වෙනම ත්රෙඩ් එකක් දැම්මොත් මොකද ? GT අයියා නරකක් කියන එකක් නැහැ :cool::cool::cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom