Emma Watson + Tom Hanks - The Circle (2017)

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    2017 අප්‍රේල් මාසේ තමයි මේක එන්න තියෙන්නේ
    මමනම් බලන්නේ Tom Hanks ඉන්න නිසා ;););)

    මේකයි කතාව (කිවොත් වැඩක් නෑනේ Film එක බලලා ) :P:P

    The Circle 2013 දී David Eggers කියන ලේඛකයාගේ Novel එක අනුසාරයෙන් තමයි මේක හදල තියෙන්නේ. Mae Holland(Emma :love::love:) තමයි ප්‍රධාන චරිතය.
    මෙයා Graduate උනාට පස්සේ ලොකු Technology Company එකකට සම්බන්ද වෙනවා ජොබ් එක කරන්න. මේක හරිම බලවත් එකක්, Company එකේ නම තමයි Circle.
    Annie කියන්නේ Maeගේ හොඳම යාළුවා, එයා නිසා තමයි Maeට රස්සාව ලැබෙන්නෙත්.

    Mae ගොඩක් ඉක්මනට මේ සමාගමේ ඉහලට යනවා. මේ අතරේ Kalden කියලා ගෝතයෙක් Maeට හම්බෙනවා. මු මොකෙද්ද, මොන කරනවද කියල හොයාගන්න නෑ.

    මේ සමාගමෙන් පස්සේ කාලෙකදී SeeChange කියල Portable Cameras එකක් හදනවා Real-Time Video හදල බෙදාහරින්න. Mae Holland, Kalden, Bailey(ටොමා), Annie සහ මේ කැමරාව (SeeChange) වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ...

    තව විස්තර ෆිල්ම් එක ආපුවම බලමු ;)

    මෙන්න ටේලරේ
    :yes::yes:

    Emma ට ජය වේවා..
    අහ් නෑ නෑ Tom Hanksට
    :P:P
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    Knowing is Good... Knowing Everything is Bad...
    බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන දෙයක් මතක් උනා..
    මේ ලෝකේ කොණ හොයන්න යන්න එපා. නොපමාව කුසල් රැස් කරන්න..
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    That's a bad movie if Emma doesn't give us a hot scene :P

    :angry::angry::angry:

    Watch this

    MV5BMzIxOTQyODU1OV5BMl5BanBnXkFtZTcwMDQ4Mjg4Nw@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මෙච්චර ලොකප්‍රකට නළු නිලි දෙපළක් ඉඳලත් මෙ ට්‍රේලර් එකට වීව්ස් ලක්ෂ තුනක්වත් නැහැ දවස් දෙකට.
    අර ආමිර්ඛාන් ගෙ දන්ගල් ට්‍රෙලර් එකට නම් දවසක් ඇතුලත මිලියන 20 පැන්නා.
    හරියට බැලුවොත් මුළු ඉන්දීය සිනමාවෙම(බොලි,කොලි ටොලි සෙරම) ටිකට් විකිණෙනවාලු හොලිවුඩ් වලට වැඩිය .එත් ෆිල්ම් හොල් වල කොලිටිය නැති නිසා ටිකට් වල ගාණ අඩුයි නෙ. එක නිසා තමා ආදායම් වාර්තාවලින් පස්සෙන් ඉන්නෙ ඉන්දීය ෆිල්ම්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    uba monada ban mewa gana danne? :lol: gn joke noada palayan yanna :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    uba monada ban mewa gana danne? :lol: gn joke noada palayan yanna :lol:

    කලකට ඉහතදි මවෙතින් පු* පලාගත් දීරිය දියණියනි දැන්වත් හැදෙන්න. ලඟ නොබලන්න දුරබලන්න .:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මෙච්චර ලොකප්‍රකට නළු නිලි දෙපළක් ඉඳලත් මෙ ට්‍රේලර් එකට වීව්ස් ලක්ෂ තුනක්වත් නැහැ දවස් දෙකට.
    අර ආමිර්ඛාන් ගෙ දන්ගල් ට්‍රෙලර් එකට නම් දවසක් ඇතුලත මිලියන 20 පැන්නා.
    හරියට බැලුවොත් මුළු ඉන්දීය සිනමාවෙම(බොලි,කොලි ටොලි සෙරම) ටිකට් විකිණෙනවාලු හොලිවුඩ් වලට වැඩිය .එත් ෆිල්ම් හොල් වල කොලිටිය නැති නිසා ටිකට් වල ගාණ අඩුයි නෙ. එක නිසා තමා ආදායම් වාර්තාවලින් පස්සෙන් ඉන්නෙ ඉන්දීය ෆිල්ම්

    Uba trailer ekata watena Views ganenda film eka mannine ??? :rofl::rofl::rofl:
    Mummy ekata 19,646,644 views dawas 4ta

    Meka Amir Khan innawada ban ?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Uba trailer ekata watena Views ganenda film eka mannine ??? :rofl::rofl::rofl:
    Mummy ekata 19,646,644 views dawas 4ta

    Meka Amir Khan innawada ban ?

    :lol::lol::lol:
    eka thama ban penawane anathayage tharama :lol:
    oka kiyana ewa ignore karapan. meke patha essay dnawa melo therumak nathi :lol:
    films gana kiyewuwat oka balapu film ekakuth na :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Ithin ???

    Location : ගාල්ල කිට්ටුව

    :rofl::rofl::rofl::rofl::rofl:

    අහ් මන් දැනුයි මෙක දැක්කෙ .හරි ඔයා හරි විව්ස් වලින් මනින්න බැහැ.
    ගීතා කුමාරසිංහව පාර්ලිමෙන්තු යවනවා වගෙ නෙමෙ චිත්‍රපටි වීව්ස්. කමක් නැහැ ඔයා දිනුම් .:rofl::rofl::rofl::rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Location : ගාල්ල කිට්ටුව

    :rofl::rofl::rofl::rofl::rofl:

    අහ් මන් දැනුයි මෙක දැක්කෙ .හරි ඔයා හරි විව්ස් වලින් මනින්න බැහැ.
    ගීතා කුමාරසිංහව පාර්ලිමෙන්තු යවනවා වගෙ නෙමෙ චිත්‍රපටි වීව්ස්. කමක් නැහැ ඔයා දිනුම් .:rofl::rofl::rofl::rofl::rofl:

    kohomada anathayage talks :rofl:
    penawa neda mulu elakiriyama ubata kamathi na :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    kohomada anathayage talks :rofl:
    penawa neda mulu elakiriyama ubata kamathi na :lol::lol:

    බැන් වුණෙ මා නොව දියණියනි .
    මුළු එලකිරිය නොව ලොවම මා හට විරුද්ධ වුවද මා හට කම් නැත. මා මගෙ මතය වෙනුවෙන් තනි අසරුවකු සෙ සටන් වදිමි.
    මෙ සැරෙවත් මිනිහෙක් වෙයන් දෙපාරක් පුකට මැහුම් දාගත්තා :rofl::rofl::rofl::rofl:දැන් තුන්වෙනි පාර මැහුම් දාගන්නෙ නැතුව ගිහින් රස්සාවක් කරලා හම්බකරලා කාලා බීලා සන්තොසෙන් හිටහන් මිනිහෙක් වගෙ. බැන් වෙලා ඉන්න eka වෙදනායි තමා එත් මොනවා කරන්නද මන් නෙමෙ නෙ ඇඩ්මින් .;);):yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    බැන් වුණෙ මා නොව දියණියනි .
    මුළු එලකිරිය නොව ලොවම මා හට විරුද්ධ වුවද මා හට කම් නැත. මා මගෙ මතය වෙනුවෙන් තනි අසරුවකු සෙ සටන් වදිමි.
    මෙ සැරෙවත් මිනිහෙක් වෙයන් දෙපාරක් පුකට මැහුම් දාගත්තා :rofl::rofl::rofl::rofl:දැන් තුන්වෙනි පාර මැහුම් දාගන්නෙ නැතුව ගිහින් රස්සාවක් කරලා හම්බකරලා කාලා බීලා සන්තොසෙන් හිටහන් මිනිහෙක් වගෙ. බැන් වෙලා ඉන්න eka වෙදනායි තමා එත් මොනවා කරන්නද මන් නෙමෙ නෙ ඇඩ්මින් .;);):yes::yes::yes:

    kohenda hina wenna one :lol::lol:
    heennda ban puka paluwe? :rofl: thani asaruwa ane thoge thani asarukama danne nadda pagara natta ea kale kelin hiataganna pana na baka baka hinawa witharai :lol: mehe inna un hamoma sathutin thama inne :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    kohenda hina wenna one :lol::lol:
    heennda ban puka paluwe? :rofl: thani asaruwa ane thoge thani asarukama danne nadda pagara natta ea kale kelin hiataganna pana na baka baka hinawa witharai :lol: mehe inna un hamoma sathutin thama inne :lol:

    එරොසන් හොඳයි බන් උඹට වැඩිය .අම්මපා :rofl::rofl::rofl::rofl:

    ජාවා භූතයෙක් එළකිරියෙ උඹට වැහිලා. ජොබ් නැති ජාවා භූතයෙක් උඹ වගෙම .
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Location : ගාල්ල කිට්ටුව

    :rofl::rofl::rofl::rofl::rofl:

    අහ් මන් දැනුයි මෙක දැක්කෙ .හරි ඔයා හරි විව්ස් වලින් මනින්න බැහැ.
    ගීතා කුමාරසිංහව පාර්ලිමෙන්තු යවනවා වගෙ නෙමෙ චිත්‍රපටි වීව්ස්. කමක් නැහැ ඔයා දිනුම් .:rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් මම ගාල්ලේ, කන්නේ සිනි පොල් කොහු
    ඇයි අවුල්ද ?
    ෆිල්ම් ගැනනේ කතා කරන්න අවේ, අපි කථා කරමු
    දේශපාලනේ ගැන ඕනේ නම් ඔයාගේ ගම දාන්න බය නැතුව, අපි ඒ ගැනත් කථා කරමු. හීන ලෝක වල ජිවත් වෙන්නේ නැතුව :yes::yes:

    https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours

    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඔයාගේ විව්ස් අනුව මැනලා
    Beauty and the Beast, එක දවසට 127.6 මිලියන (20*6.38)
    දැන් ඒක ගැන මොකද කියන්නේ ???

    IMDB දන්නවනේ ?
    එකේ අංක 1 ට තියෙන හොඳම ෆිල්ම් එක විදියට තියෙන්නේ The Shawshank Redemption (1994)
    එකේ කිසිම trailer එකක් තියෙනවද මිලියන ගණන් Views තියෙන ?

    නමුත් 1994 Academy Awards List එක බලන්න, එකේ Best Picture එක Forrest Gump The Shawshank Redemption නෙමෙයි, හොඳම නළුවවත් එකේ නෙමෙයි

    මෙවගෙනුත් ඔයාගේ Views ගැන මතය තහවුරු කරගන්න අයියා.
    Internet bot කියලා දෙයක් ගැන ඔබතුමා දන්නවා ඇතිනේ...
    ඒ නිසා Views කියන්නේ ඒ තරම් හොඳ නිර්ණායකයක් නෙවයි කියලා කියන්න ඒකම ඇති.

    ඒ නිසා අපි Reviews ගණ කථා කරමු

    Dangal

    ඇවිත් මාස ගානක් වෙන ඔයාගේ Dangal එක ගැන මේකේ එක Review එකක් වත් නැහැ
    අනික ඉන්දියාව කියන නමට, තමන්ගේ රටේ ඕනෑම දෙයක් ප්‍රචලිත කරන එක ඒ රටේ හැටියක්
    (ෆිල්ම් එක හොඳද නැද්ද මම දන්නේ නැහැ, මම බලලා නැහැ එකට අපහස කරනවා නෙමෙයි)
    Hollywood වල ඒ වගේ නැහැ, බහුතරය හොඳ බුද්ධිමත් රසිකයෝ ඉන්නේ, අවබෝධයක් ඇතුව කරන දෙයක් කරන

    Circle
    බලන්න තවම ඇවිල්ලත් නැතුව userlage Interest එක

    මිට වඩා කියන්නේ නැහැ

    P.S. Please stick to the point without going here and there for find something rather than useful facts :yes::yes::yes:

    Bye

    P.P.S ත්‍රෙඩ් එක දැම්මේ මේ වගේ දෙයක් ගැන දැනගන්න කැමති කෙනෙක්ට බලන්න, පුද්ගලික කෝන්තර පිරිමහගන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකද ?
    GT අයියා නරකක් කියන එකක් නැහැ :cool::cool::cool:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මම ගාල්ලේ, කන්නේ සිනි පොල් කොහු
    ඇයි අවුල්ද ?
    ෆිල්ම් ගැනනේ කතා කරන්න අවේ, අපි කථා කරමු
    දේශපාලනේ ගැන ඕනේ නම් ඔයාගේ ගම දාන්න බය නැතුව, අපි ඒ ගැනත් කථා කරමු. හීන ලෝක වල ජිවත් වෙන්නේ නැතුව :yes::yes:

    https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours

    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඔයාගේ විව්ස් අනුව මැනලා
    Beauty and the Beast, එක දවසට 127.6 මිලියන (20*6.38)
    දැන් ඒක ගැන මොකද කියන්නේ ???

    IMDB දන්නවනේ ?
    එකේ අංක 1 ට තියෙන හොඳම ෆිල්ම් එක විදියට තියෙන්නේ The Shawshank Redemption (1994)
    එකේ කිසිම trailer එකක් තියෙනවද මිලියන ගණන් Views තියෙන ?

    නමුත් 1994 Academy Awards List එක බලන්න, එකේ Best Picture එක Forrest Gump The Shawshank Redemption නෙමෙයි, හොඳම නළුවවත් එකේ නෙමෙයි

    මෙවගෙනුත් ඔයාගේ Views ගැන මතය තහවුරු කරගන්න අයියා.
    Internet bot කියලා දෙයක් ගැන ඔබතුමා දන්නවා ඇතිනේ...
    ඒ නිසා Views කියන්නේ ඒ තරම් හොඳ නිර්ණායකයක් නෙවයි කියලා කියන්න ඒකම ඇති.

    ඒ නිසා අපි Reviews ගණ කථා කරමු

    Dangal

    ඇවිත් මාස ගානක් වෙන ඔයාගේ Dangal එක ගැන මේකේ එක Review එකක් වත් නැහැ
    අනික ඉන්දියාව කියන නමට, තමන්ගේ රටේ ඕනෑම දෙයක් ප්‍රචලිත කරන එක ඒ රටේ හැටියක්
    (ෆිල්ම් එක හොඳද නැද්ද මම දන්නේ නැහැ, මම බලලා නැහැ එකට අපහස කරනවා නෙමෙයි)
    Hollywood වල ඒ වගේ නැහැ, බහුතරය හොඳ බුද්ධිමත් රසිකයෝ ඉන්නේ, අවබෝධයක් ඇතුව කරන දෙයක් කරන

    Circle
    බලන්න තවම ඇවිල්ලත් නැතුව userlage Interest එක

    මිට වඩා කියන්නේ නැහැ

    P.S. Please stick to the point without going here and there for find something rather than useful facts :yes::yes::yes:

    Bye

    linda :lol::lol: