Emoji_Diaries mbbs මෝඩයා ඇවිත් බලාපිය 😝

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර ⁣විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.

    එතනින් එහාට කියන්න දේකුත් නැනේ..

    Thread 'නස්න කර පිළිකා ගැලවීම (සංවේදී දසුන් අඩංගු වේ - සැළකිලිමත් වන්න)' https://elakiri.com/threads/නස්න-කර-පිළිකා-ගැලවීම-සංවේදී-දසුන්-අඩංගු-වේ-සැළකිලිමත්-වන්න.2076187/

    නොදන්න ලබ්බවල් දොඩවන්න ගිහිල්ලා ඇදගෙන නාන එක දැන් වත් නවත්තගනින්. 😝
     

    Similar threads