Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Empathy අනිවාර්යයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Empathy අනිවාර්යයි!!!

Empathy කියලා කියන්නෙ තවත් මනුස්සයෙක්ගෙ හැඟීම්,සිතුවිලි ඒ වගේම එයා ඉන්න Situation එක තේරුම් අරගෙන ජීවත් වීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම. ඔයා කොච්චර පොරක් උනත් ඒක තමයි මනුස්සයෙක්ට තියෙන්න ඕන වැදගත්ම Quality එක.

Empathy එක කොටස් 3යි.

1. Cognitive empathy - අපිට යම් කෙනෙකුගේ හැඟීම් සහ සිතුවිලි ඒ අයට දැනෙන ආකාරයට තේරුම්ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට ඔයාගෙ යාලුවෙක්ගෙ ලඟම හිතවතෙක්ගෙ මරණයක දි ඒ යාලුවාගෙ හැඟීම සහ ඉන්න තත්වය ඔයාට තේරුම්යන එක.

2. Emotional empathy - වෙන කෙනෙකුගෙ දුකක් ඔයාට දුකක් ලෙස දැනීම සහ ඒ අයගෙ සතුට ඔයාට සතුටක් ලෙස දැනීම.

3. Compassionate empathy - මේක උඩ තියන Empathy දෙකෙහිම එකතුවක්. ඔයා ඒ කෙනාගෙ තත්වය තේරුම් ගැනීම, එකතු වෙලා දුක් වීම හෝ සතුටු වීම. ප්‍රශ්නයක දි ඒක විසඳීමට කටයුතු කිරීම.

ඇයි අපි Empathy එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනෙ?

විශේෂයෙන්ම පුද්ගලයන් අතරෙ තියන හිඩැස් නැති කරගන්න. ඒ වගේමයි මිනිස්සු අතර වටිනාකමක් ඇති මනුස්සයෙක් වෙන්න. තව අපිට මිත්‍රශීලී වටපිටාවක් හදාගන්න, ඒ වගේම අපේ Empathy එකෙන් අපිට අපි ගැන අවබෝධයක් ලැබෙන නිසා සංකීර්ණ සමාජ තත්වයක කටයුතු කරන විදිහ ඔයාට තේරුම් යනවා. වැදගත්ම දේ තමයි කෙනෙක් ගෙවන අමාරු කාලය ඇතුලෙ ඔයාට පුලුවන් පුඳුමාකාර හොඳ මනුස්සයෙක් වෙන්න.

Empathy එක සමාජ ආර්ථික මට්ටම් අනුව විවිධ වෙන දෙයක් නෙවෙයි. ඒත් අපි අද දකින සමාජය ඇතුලෙ Empathy එක ගැන කතා කරන එක විහිලුවක් වගේ. අන්න ඒකමයි අපිට ඒක අත්‍යවශ්‍ය. විශේෂයෙන්ම අපි බහුතරයක් රැකියාවල් වල නිරත වෙන මිනිස්සු විදිහට! Empathy එක නම් අනිවාර්යයි! ඉතින් වඩා දයාණුකම්පිත ලෝකයක් සාදාගන්න, මානසික නිදහස උපරිමයෙන් විදින්න මේක අනිවාර්යය කරගන්න!

- copied

[QUOTE="IMUNA, post: 29302319, member: 392391"] Empathy අනිවාර්යයි!!! Empathy කියලා කියන්නෙ තවත් මනුස්සයෙක්ගෙ හැඟීම්,සිතුවිලි ඒ වගේම එයා ඉන්න Situation එක තේරුම් අරගෙන ජීවත් වීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම. ඔයා කොච්චර පොරක් උනත් ඒක තමයි මනුස්සයෙක්ට තියෙන්න ඕන වැදගත්ම Quality එක. Empathy එක කොටස් 3යි. 1. Cognitive empathy - අපිට යම් කෙනෙකුගේ හැඟීම් සහ සිතුවිලි ඒ අයට දැනෙන ආකාරයට තේරුම්ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයක් විදිහට ඔයාගෙ යාලුවෙක්ගෙ ලඟම හිතවතෙක්ගෙ මරණයක දි ඒ යාලුවාගෙ හැඟීම සහ ඉන්න තත්වය ඔයාට තේරුම්යන එක. 2. Emotional empathy - වෙන කෙනෙකුගෙ දුකක් ඔයාට දුකක් ලෙස දැනීම සහ ඒ අයගෙ සතුට ඔයාට සතුටක් ලෙස දැනීම. 3. Compassionate empathy - මේක උඩ තියන Empathy දෙකෙහිම එකතුවක්. ඔයා ඒ කෙනාගෙ තත්වය තේරුම් ගැනීම, එකතු වෙලා දුක් වීම හෝ සතුටු වීම. ප්‍රශ්නයක දි ඒක විසඳීමට කටයුතු කිරීම. ඇයි අපි Empathy එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනෙ? විශේෂයෙන්ම පුද්ගලයන් අතරෙ තියන හිඩැස් නැති කරගන්න. ඒ වගේමයි මිනිස්සු අතර වටිනාකමක් ඇති මනුස්සයෙක් වෙන්න. තව අපිට මිත්‍රශීලී වටපිටාවක් හදාගන්න, ඒ වගේම අපේ Empathy එකෙන් අපිට අපි ගැන අවබෝධයක් ලැබෙන නිසා සංකීර්ණ සමාජ තත්වයක කටයුතු කරන විදිහ ඔයාට තේරුම් යනවා. වැදගත්ම දේ තමයි කෙනෙක් ගෙවන අමාරු කාලය ඇතුලෙ ඔයාට පුලුවන් පුඳුමාකාර හොඳ මනුස්සයෙක් වෙන්න. Empathy එක සමාජ ආර්ථික මට්ටම් අනුව විවිධ වෙන දෙයක් නෙවෙයි. ඒත් අපි අද දකින සමාජය ඇතුලෙ Empathy එක ගැන කතා කරන එක විහිලුවක් වගේ. අන්න ඒකමයි අපිට ඒක අත්‍යවශ්‍ය. විශේෂයෙන්ම අපි බහුතරයක් රැකියාවල් වල නිරත වෙන මිනිස්සු විදිහට! Empathy එක නම් අනිවාර්යයි! ඉතින් වඩා දයාණුකම්පිත ලෝකයක් සාදාගන්න, මානසික නිදහස උපරිමයෙන් විදින්න මේක අනිවාර්යය කරගන්න! - copied [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom