Empty DVD prices and places

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ. empty DVD ගන්න කොටුවේ place එකක් දන්නවා ද ?

    මට empty DVD 500 ක් විතර ගන්න ඕනේ, තැනක් දන්නවා Colombo අවට තැනක ...

    price එකත් දන්නවා නම් comment ekak dagena yanna..
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    1st cross street eke kelawarema thiyenwa shops ona tharan dvd ganna. nattan kollupitiye tiyenawa PANAUDIO eka. eke gannat puluwan original IMATION badu
     

    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    thanks kattiyatama...ela kiri..

    adu ewa thiynwa bn tikak baluwoth ewa pattama balai bn man kalin aran thiynwa ekak 8 gane vage dvd godak visi kala write venne nathuwa

    eka thama machn,,tikak hoda ewa ganna one...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    15 ta thiyenne banana eka aulak na hodai :)

    293924-emp.jpg
    :yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    15 gane dennam habai 500 ta wada ganna oni...shop eka thiyenne nugegoda anula girl school eka gaawa...wadi wisthara sandaha pm karanna....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොටුවේ බලපන්.... නැත්නම් පෑන් ඕඩියෝ එකෙන් ඉමේෂන් වලින් ගනින්.... ගණන් පොඩ්ඩක් වැඩි උනාට බඩු කොලිටි.... :D