EMS රේගු රදවාගත් පාර්සල් - Letter එක ආව

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    EMS රේගු රදවාගත් පාර්සල් - Letter එක ආව

    මට මෙන්න මේ letter එක ආව

    34fmu6w.jpg

    මම ඉන්නේ කුරුණෑගල.
    මේක fill කරලා යවපුහම කුරුණෑගලට බඩු එයිද?
    එතකොට TRC licence එහෙම (phone වලට වගේ) පෙන්නන්නේ කුරුණෑගල post office එකටද?
    නැත්තම් මේ letter එකත් එක්ක licence එකත් යවන්ඩ ඕනද?
    (මේක phone එකක් නම් නෙමේ remote control plane එකක්. එකටත් TRC licence ගන්ඩ ඕන phone වගේ)
    Tax ගෙවන්ඩ ඕන කුරුණෑගලින්ද?
    කලින් EMS වලින් phone ගෙන්නලා මේවගේ වෙච්චි අය ඉන්නවද?
    මොකද කරන්නේ?

    මෙන්න මේක ගත්තේ. GPS / 300M range. ටිකක් ලොකුයි :
    http://www.banggood.com/Cheerson-CX20-Opensource-Version-AutoPathfinder-Quadcopter-RTF-p-932145.html

    54.jpg

    Thank you
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Machan kurunagala nam oke tiyena main post office ekata palayan,
    Seal eka gahala ati address ekath ekka, Eke ems wenama counter ekak ati kole fill karala dunnama nama kata karai ,

    RC plane walata loku aulak na toy ekak kiyala ganna tiyenne(I got a Drone with no problem), inna eka anuwa tama. ahuwoth monawada kiyala toy plane ekak kiyapan.
    Podi ekata sellamata genawa kiyala shape line ekak dapan un gema illuwoth.
    e unath kiyapan mekata colombo yanna ba oyala karana deyak kiyanna kiyala 1000 rs witara deela shape karagatahaki.

    Colombo giyoth wada wadi dawasak katta kanna wenne
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Machan kurunagala nam oke tiyena main post office ekata palayan,
    Seal eka gahala ati address ekath ekka, Eke ems wenama counter ekak ati kole fill karala dunnama nama kata karai ,

    RC plane walata loku aulak na toy ekak kiyala ganna tiyenne(I got a Drone with no problem), inna eka anuwa tama. ahuwoth monawada kiyala toy plane ekak kiyapan.
    Podi ekata sellamata genawa kiyala shape line ekak dapan un gema illuwoth.
    e unath kiyapan mekata colombo yanna ba oyala karana deyak kiyanna kiyala 1000 rs witara deela shape karagatahaki.

    Colombo giyoth wada wadi dawasak katta kanna wenne

    තාම kurunegala ඇවිත් නෑ. Colombo තියෙන්නේ. මේක fill කරලා යැව්වහම තමා kurunegala එන්නේ :(
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    man nam parts gennuwe machan , kisi gemak na gedarata arwa... dan oder karla thiyenne dji f450 naza m lite eka
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට මෙන්න මේ letter එක ආව

    34fmu6w.jpg

    මම ඉන්නේ කුරුණෑගල.
    මේක fill කරලා යවපුහම කුරුණෑගලට බඩු එයිද?
    එතකොට TRC licence එහෙම (phone වලට වගේ) පෙන්නන්නේ කුරුණෑගල post office එකටද?
    නැත්තම් මේ letter එකත් එක්ක licence එකත් යවන්ඩ ඕනද?
    (මේක phone එකක් නම් නෙමේ remote control plane එකක්. එකටත් TRC licence ගන්ඩ ඕන phone වගේ)
    Tax ගෙවන්ඩ ඕන කුරුණෑගලින්ද?
    කලින් EMS වලින් phone ගෙන්නලා මේවගේ වෙච්චි අය ඉන්නවද?
    මොකද කරන්නේ?

    මෙන්න මේක ගත්තේ. GPS / 300M range. ටිකක් ලොකුයි :
    http://www.banggood.com/Cheerson-CX20-Opensource-Version-AutoPathfinder-Quadcopter-RTF-p-932145.html

    54.jpg

    Thank you

    Ara umba lap eka wikunapu ekata kiyapanko.... Uu wede karala dey..:D:lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හැරලා බලපන්. කිරියේ ත්‍රෙඩ් එකක් තිබුනා. ඔය සීන් එක මුල ඉදලා කරන විදිය..