Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ena Para Chande Denne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ අයියෝ ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නෑ කියලා මේ votes බැලුවම තේරෙනවා. මායි තව එකෙකුයි විතරයි වෙනත් විකල්පයකට යමු කියන්නේ.

මහින්ද මහත්තයත් හොද පුද්ගලයෙක් රනිල් මහත්තයත් හොද පුද්ගලයෙක් මෛත්‍රී මහත්තයත් හොද පුද්ගලයෙක්. ඒත් ඒ ගොල්ලන්ට මුවා වෙලා මහ පක්ශ දෙකේ පරයෝ හොරා කෑවනේ මචන්ලා ඒක නෙමෙයිද ඇත්ත?

විමල් මහින්දානන්ද රෝහිත අබයගුනවර්දන ජොන්ස්ටන් මහින්ද මහත්තයගේ ලමයි, රවී කරුනානායක

මහ ලොකුවට හොදයි කියපු සුජීව සේනසිංහලත් පල් හොරුනේ බලන් යද්දි එදා පාර්ලිමේන්තුවේදී ඌට මල පැන්නේ අනිවා උගේ සම්බන්දයක් තිබුන නිසානේ.

උබලගේ මේ vote එක සහ ඒ ගැන අදහස් දැක්විල්ලත් හොදයි.

ඒත් මචන්ලා මේ රට ගොඩ ගන්න නම් හම්බෙන්නේ නෑ බන් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු හැදෙනකන්.

මොන චන්දේ ආවත් ඔය හොරු සෙට් එක නෙමෙයිද උඩින්ම දිනන්නේ? ඉතින් උන්ට චන්දේ දෙන්නේ කවුද? අපිමනේ මචන්ලා

මොන චන්දේ ආවත් පාට පක්ශයක් නැතුව හොරාට හොරා කියපල්ලා මොන පක්ශේ උනත් හොද එකාට හොදයි කියපල්ලා.

ඔය මහ පක්ශ දෙකේ මොකා ආවත් ඕකමනේ මාරුවෙන් මාරුවට කන්නේ. ඒකනේ ඇත්ත.

විමල් වීරවන්ශ කිව්ව වගේ පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහලා ඔක්කොම මැරිලා ගියත් වැඩක් නෑ මේ රට ගොඩ ගන්න බෑ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව.

විශේශයෙන්ම අපේම කාලකන්නි සිංහල හැත්ත නිසා.

උබලා මුස්ලිම් මිනිහට බනිනවා පර තම්බියා කිය කිය උන්ගෙම සයිවර් කඩෙන් කකා fashion bug no limit යනගමන්.

ඔය වගේ තව කොච්චර දේවල් නම් තියෙනවද.

මහින්ද මහත්තයා ගෝටාබය මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයලා එකතු වෙලා මේ යුද්දේ ඉවර කරා ඒක සෑහෙන ලොකු දෙයක් එහෙම කරපු එකෙන් අපිට කියන්න බෑ සදාකාලිකව මහින්ද මහත්තයා ජනාදිපති වෙලා ඉන්න ඕන කියලා. සරත් ෆොන්සේකා මහත්තයා උනත් මහින්ද මහත්තයා එක්ක තරහ වෙලා මුලු ත්‍රිවිඩ හමුදාවම පාවාදෙන විදියට වැඩ කලා.

ඉතින් බන් ආයේ ආයේ ඇයි ඕකුන්වම නැවත නැවත ගේන්නේ.

මේ රට ගොඩ එන්න නම් මේ රටේ මිනිස්සුම වෙනස් වෙන්න ඕන නැත්තම් මේ රට හැමදාමත් සංවර්දනය වෙමින් පවතින රටක්ම තමයි. සුද්දා කරලා දුන්න දේවල් ටික නැත්තම් තාමත් ගල් යුගයේ තමයි.

හැමකෙනාගෙම ගල් මුල් බාර ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි ලිව්වේ.

[QUOTE="malakalak, post: 22507564, member: 12366"] [SIZE="5"]අයියෝ අයියෝ ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නෑ කියලා මේ votes බැලුවම තේරෙනවා. මායි තව එකෙකුයි විතරයි වෙනත් විකල්පයකට යමු කියන්නේ. මහින්ද මහත්තයත් හොද පුද්ගලයෙක් රනිල් මහත්තයත් හොද පුද්ගලයෙක් මෛත්‍රී මහත්තයත් හොද පුද්ගලයෙක්. ඒත් ඒ ගොල්ලන්ට මුවා වෙලා මහ පක්ශ දෙකේ පරයෝ හොරා කෑවනේ මචන්ලා ඒක නෙමෙයිද ඇත්ත? විමල් මහින්දානන්ද රෝහිත අබයගුනවර්දන ජොන්ස්ටන් මහින්ද මහත්තයගේ ලමයි, රවී කරුනානායක මහ ලොකුවට හොදයි කියපු සුජීව සේනසිංහලත් පල් හොරුනේ බලන් යද්දි එදා පාර්ලිමේන්තුවේදී ඌට මල පැන්නේ අනිවා උගේ සම්බන්දයක් තිබුන නිසානේ. උබලගේ මේ vote එක සහ ඒ ගැන අදහස් දැක්විල්ලත් හොදයි. ඒත් මචන්ලා මේ රට ගොඩ ගන්න නම් හම්බෙන්නේ නෑ බන් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු හැදෙනකන්. මොන චන්දේ ආවත් ඔය හොරු සෙට් එක නෙමෙයිද උඩින්ම දිනන්නේ? ඉතින් උන්ට චන්දේ දෙන්නේ කවුද? අපිමනේ මචන්ලා මොන චන්දේ ආවත් පාට පක්ශයක් නැතුව හොරාට හොරා කියපල්ලා මොන පක්ශේ උනත් හොද එකාට හොදයි කියපල්ලා. ඔය මහ පක්ශ දෙකේ මොකා ආවත් ඕකමනේ මාරුවෙන් මාරුවට කන්නේ. ඒකනේ ඇත්ත. විමල් වීරවන්ශ කිව්ව වගේ පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහලා ඔක්කොම මැරිලා ගියත් වැඩක් නෑ මේ රට ගොඩ ගන්න බෑ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව. විශේශයෙන්ම අපේම කාලකන්නි සිංහල හැත්ත නිසා. උබලා මුස්ලිම් මිනිහට බනිනවා පර තම්බියා කිය කිය උන්ගෙම සයිවර් කඩෙන් කකා fashion bug no limit යනගමන්. ඔය වගේ තව කොච්චර දේවල් නම් තියෙනවද. මහින්ද මහත්තයා ගෝටාබය මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයලා එකතු වෙලා මේ යුද්දේ ඉවර කරා ඒක සෑහෙන ලොකු දෙයක් එහෙම කරපු එකෙන් අපිට කියන්න බෑ සදාකාලිකව මහින්ද මහත්තයා ජනාදිපති වෙලා ඉන්න ඕන කියලා. සරත් ෆොන්සේකා මහත්තයා උනත් මහින්ද මහත්තයා එක්ක තරහ වෙලා මුලු ත්‍රිවිඩ හමුදාවම පාවාදෙන විදියට වැඩ කලා. ඉතින් බන් ආයේ ආයේ ඇයි ඕකුන්වම නැවත නැවත ගේන්නේ. මේ රට ගොඩ එන්න නම් මේ රටේ මිනිස්සුම වෙනස් වෙන්න ඕන නැත්තම් මේ රට හැමදාමත් [B]සංවර්දනය වෙමින් පවතින[/B] රටක්ම තමයි. සුද්දා කරලා දුන්න දේවල් ටික නැත්තම් තාමත් ගල් යුගයේ තමයි. හැමකෙනාගෙම ගල් මුල් බාර ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි ලිව්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom