මහන්සියට නින්ද ගිහින් ඇතිAulak da Manda bn... Mu nane...
මහන්සියට නින්ද ගිහින් ඇතිAulak da Manda bn... Mu nane...
You sure.Global weather is changing so this might be the first of many.උබ ගෙදර ඉන්නේ මගුලක් කරන්නද .. දැන්ම පලයන් .. නුවර යකාගේ පාලමත් යට උනා කියන්නේ බඩු බනිස් තමයි . ඕක අන්තිමට යට උනේ 1956. මේ වගේ ගැන වතුරක් ආය එන්නේ නෑ . බේරිලා පලයන් ගෙදර ඉදන් පොස්ට් දන්නේ නැතුව .
කෑම බීම?ඩයලොග් සිග්නල් තිබ්බෙත් නෑ කරන්ට් තිබ්බෙත් නෑ. දැන් තමයි කරන්ට් ආවෙ. හොයපු හැමෝටම ආදරෙයි![]()
අවුලක් නෑ මචන්, ඒවා ෂේප් ඊලඟ කන්නෙ තමයි ප්රශ්නෙ බන්. කුඹුරු යායම ගඟක් ගලනවා වගේ තිබ්බේ.කෑම බීම?
අහල පහල ගෙවල් වල උන්ට මොකද ???ඩයලොග් සිග්නල් තිබ්බෙත් නෑ කරන්ට් තිබ්බෙත් නෑ. දැන් තමයි කරන්ට් ආවෙ. හොයපු හැමෝටම ආදරෙයි![]()
ඒ අයටත් අවුලක් නෑ මචන්. ගෙවල් වලට,වගා කරල තිබ්බ ඒවට හානිවෙලා ලොකුවටම යට උන අයගෙ. හරක් ගහගෙන ගිහින්.අහල පහල ගෙවල් වල උන්ට මොකද ???
ගොඩ එන්න ලොකු ගේමක් දෙන්න වෙයි නේද බන්. හැම තැනම වගා බිම් විනාස වෙලා..වගා කරල තිබ්බ ඒවට හානිවෙලා ලොකුවටම යට උන අයගෙ. හරක් ගහගෙන ගිහින්
ඔව් බන්.එක ගෙදරකින් කිව්වා මේ දවස් ටිකේ කෑවෙ දෙහි ටික විකුනලා කියලා.ගොඩ එන්න ලොකු ගේමක් දෙන්න වෙයි නේද බන්. හැම තැනම වගා බිම් විනාස වෙලා..