End of the world වගේ ඕයි

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    උබ ගෙදර ඉන්නේ මගුලක් කරන්නද .. දැන්ම පලයන් .. නුවර යකාගේ පාලමත් යට උනා කියන්නේ බඩු බනිස් තමයි . ඕක අන්තිමට යට උනේ 1956. මේ වගේ ගැන වතුරක් ආය එන්නේ නෑ . බේරිලා පලයන් ගෙදර ඉදන් පොස්ට් දන්නේ නැතුව .
    You sure.Global weather is changing so this might be the first of many.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඩයලොග් සිග්නල් තිබ්බෙත් නෑ කරන්ට් තිබ්බෙත් නෑ. දැන් තමයි කරන්ට් ආවෙ. හොයපු හැමෝටම ආදරෙයි 😍❤️
    අහල පහල ගෙවල් වල උන්ට මොකද ???
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    අහල පහල ගෙවල් වල උන්ට මොකද ???
    ඒ අයටත් අවුලක් නෑ මචන්. ගෙවල් වලට,වගා කරල තිබ්බ ඒවට හානිවෙලා ලොකුවටම යට උන අයගෙ. හරක් ගහගෙන ගිහින්. 😑
    76/77 ගංවතුරට වඩා මේක වැඩියි කියලා කියන්නේ වැඩිහිටි අය. 56 එක තරම් නෑලු.
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    වගා කරල තිබ්බ ඒවට හානිවෙලා ලොකුවටම යට උන අයගෙ. හරක් ගහගෙන ගිහින්
    ගොඩ එන්න ලොකු ගේමක් දෙන්න වෙයි නේද බන්. හැම තැනම වගා බිම් විනාස වෙලා..
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    ගොඩ එන්න ලොකු ගේමක් දෙන්න වෙයි නේද බන්. හැම තැනම වගා බිම් විනාස වෙලා..
    ඔව් බන්.එක ගෙදරකින් කිව්වා මේ දවස් ටිකේ කෑවෙ දෙහි ටික විකුනලා කියලා.

    දෙහි ගස් පේන්නවත් නෑ. 😑
     
    • Sad
    Reactions: Kalegana