Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Endomorph Training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Endomorph Training

සාමාන්‍යයෙන් එන්ඩෝමොර්ප් ඇඟවල් තියන අය මුලින්ම කරන්න ඕනෙ ඇඟ හදන එක ගැන නෙමෙයි ඇඟේ තියන තෙල් අඩු කරන එක ගැනයි . ඒ වගේම ආහාර පාලනය වගේම ආහාර ගන්න එක ගැනත් හොදටම පරිස්සම් වෙන්න ඕනේ .නැත්නම් වෙන්නෙ මහන්සි වෙලා අඩුකරගත්ත බර ආපහූ වැඩි වෙන

එකයි.

එන්ඩෝමොර්ප් අයට මේ විදිහට තමයි ඇඟ අඩුකරගන්නවනම් කරන්න වෙන්නෙ .

*බර සාමාන්‍ය විදිහට දාලා සාමාන්‍ය විදිහටම ව්‍යායාම කරන්න .ඒ කියන්නේ ජිම් බාශාවෙන් නම් වැඩියෙන් කරන්න කියන එකයි .

උදා-- එක්ටෝමොර්ප් එක ශරීර කොටසකට බර වැඩියෙන් දාලා 8 ඒවා 3 ක් කරනවානම් ,මෙසෝමෝර්ප් කෙනෙක්ට ඒක 10 එවා 4ක් වෙන්න පුලුවන්. ඒත් එන්ඩෝමොර්ප් කෙනෙක්ට එක 15ඉදලා 12ඒවා 5ක් වෙන්නත් පුලුවන්.ඒවා අදාල උපකරන වල වෙනස්කම් මත සමහර ජිම් වලදී වෙනස් වෙනවා.ඒ වගේම ජිම් වල ඉන්න මාස්ටර්ලගේ අත්දැකීම මත වෙනස් වෙනවා .

* ව්‍යායාම අතර රෙස්ට් එක පුලුවන් තරම් අඩු කරන්න .උපරිම රෙස්ට් එක තත්පර 15 ක් විතර ගන්න.ඒකෙන් වෙන්නෙ අදාළ ව්‍යායාමට ලක්වෙන කොටසින් ඉක්මනට මේදය දහනය වෙන එක .

*බයිසිකල්පැදීම ,ඇරොබික්ස්,කෙටි හා දිගු දුර දිවීම වගේ ශක්තිය වැඩිවශයෙන් යෙදවෙන ක්‍රියාවලි වල යෙදෙන්න .ජිම් එකේ පුහුනු වෙනකොට කැලරි දහනය වෙනවට වැඩි ප්‍රමාණයක් කාඩියෝ ව්‍යායාම වලින් දහනය වෙනවා .හොද ප්‍රතිපල ගන්න නම් කාඩියෝ නොනවත්වා විනාඩි 30- 45 අතර කාලයක් කරන්න වෙනවා .

කැලරි අඩු ඒත් අවශය කරන පෝශනය සහිත ආහාර ගැනීම සුදුසුයි .ඒවගේම කාබෝහයිඩ්රේට් සහ මේදය අඩු ආහාර පුලුවන් තරම් අහාරයට එකතු කරගන්න .

අවශයම නම් nutrients කෙනෙක් මුනගැහිලා අවශය විදිහට ආහාර පාලනය කරන්න plan එකක් ඉල්ලගන්න

කලින් ඒවා --

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319

*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

*Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704

*Body building body typesඇග හදමු-- ශරීර වර්ග - http://www.elakiri.com/forum/showthread.php?t=1663517

* සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921

* ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375

*Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854

*Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846

[QUOTE="salitha22, post: 18018820, member: 525534"] [SIZE="7"] [COLOR="Red"][CENTER]Endomorph Training [/CENTER][/COLOR] [/SIZE] [IMG]http://www.mrsupplement.com.au/resources/endomorph%20training.jpg[/IMG] [SIZE="5"] සාමාන්‍යයෙන් එන්ඩෝමොර්ප් ඇඟවල් තියන අය මුලින්ම කරන්න ඕනෙ ඇඟ හදන එක ගැන නෙමෙයි ඇඟේ තියන තෙල් අඩු කරන එක ගැනයි . ඒ වගේම ආහාර පාලනය වගේම ආහාර ගන්න එක ගැනත් හොදටම පරිස්සම් වෙන්න ඕනේ .නැත්නම් වෙන්නෙ මහන්සි වෙලා අඩුකරගත්ත බර ආපහූ වැඩි වෙන එකයි. [B][U]එන්ඩෝමොර්ප් අයට මේ විදිහට තමයි ඇඟ අඩුකරගන්නවනම් කරන්න වෙන්නෙ [/U][/B]. *බර සාමාන්‍ය විදිහට දාලා සාමාන්‍ය විදිහටම ව්‍යායාම කරන්න .ඒ කියන්නේ ජිම් බාශාවෙන් නම් වැඩියෙන් කරන්න කියන එකයි . උදා-- එක්ටෝමොර්ප් එක ශරීර කොටසකට බර වැඩියෙන් දාලා 8 ඒවා 3 ක් කරනවානම් ,මෙසෝමෝර්ප් කෙනෙක්ට ඒක 10 එවා 4ක් වෙන්න පුලුවන්. ඒත් එන්ඩෝමොර්ප් කෙනෙක්ට එක 15ඉදලා 12ඒවා 5ක් වෙන්නත් පුලුවන්.ඒවා අදාල උපකරන වල වෙනස්කම් මත සමහර ජිම් වලදී වෙනස් වෙනවා.ඒ වගේම ජිම් වල ඉන්න මාස්ටර්ලගේ අත්දැකීම මත වෙනස් වෙනවා . * ව්‍යායාම අතර රෙස්ට් එක පුලුවන් තරම් අඩු කරන්න .උපරිම රෙස්ට් එක තත්පර 15 ක් විතර ගන්න.ඒකෙන් වෙන්නෙ අදාළ ව්‍යායාමට ලක්වෙන කොටසින් ඉක්මනට මේදය දහනය වෙන එක . *බයිසිකල්පැදීම ,ඇරොබික්ස්,කෙටි හා දිගු දුර දිවීම වගේ ශක්තිය වැඩිවශයෙන් යෙදවෙන ක්‍රියාවලි වල යෙදෙන්න .ජිම් එකේ පුහුනු වෙනකොට කැලරි දහනය වෙනවට වැඩි ප්‍රමාණයක් කාඩියෝ ව්‍යායාම වලින් දහනය වෙනවා .හොද ප්‍රතිපල ගන්න නම් කාඩියෝ නොනවත්වා විනාඩි 30- 45 අතර කාලයක් කරන්න වෙනවා . කැලරි අඩු ඒත් අවශය කරන පෝශනය සහිත ආහාර ගැනීම සුදුසුයි .ඒවගේම කාබෝහයිඩ්රේට් සහ මේදය අඩු ආහාර පුලුවන් තරම් අහාරයට එකතු කරගන්න . අවශයම නම් nutrients කෙනෙක් මුනගැහිලා අවශය විදිහට ආහාර පාලනය කරන්න plan එකක් ඉල්ලගන්න [/SIZE] කලින් ඒවා -- *ඇග හදමු -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1660612[/url] *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809 *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973 *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034 *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266 *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- [url]http://www.elakiri.com/forum/showthr....php?t=1661463[/url] *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660 * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144 * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319 *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477 *Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704 *Body building body typesඇග හදමු-- ශරීර වර්ග - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1663517[/url] * සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921 * ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375 *Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854 *Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846 :lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom