Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..::Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ::..

Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ…

අද ගොඩක් දෙනා වෙළඳ පොලේ විවිධ වෙළඳ නාම වලින් හඳුන්වලා දෙන ශක්ති ජනක පාන ගැනීමට පුරුදු වෙලා තිබෙනවා. එත් මේ Energy Drinks මොන තරම් දුරට ඔබේ ශරීරයට හිතකරද එහෙමත් නැතිනම් මේවා ගැනීමේදී යම් සිමාවක් තිබෙනවාද යන්න ගැන අද අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා.

පොදුවේ ශක්ති ජනක පාන වර්ගවල ප්‍රධාන සංයුතිය වන්නේ කැෆේන් (Caffeine), ටෝරීන් (Taurine) සහ ග්ලුකුරොනො ලැක්ටෝන් (Glucuronolactone) වාගේ සරල සීනි වර්ග කිහිපයක්. ඒ වගේම කෘත්‍රිම විටමින් වර්ග, කෘත්‍රිම වර්ණක සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයන් පවා අඩංගු වනවා.

මේ අඩංගු දෙඅල් වල හොඳ නරක ගුණ අගුණ ගැන අපි දැන් බලමු.

කැෆේන් උත්තේජක හැකියාවක් තිබෙන මිනිස් ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතිය මත ක්‍රියා කරන රසායනිකයක්. එය ලොව ප්‍රභලම ඇබ්බැහිකාරකයක් ලෙසත් හඳුනා ගෙන තිබෙනවා.

කැෆේන් අඛණ්ඩව අධිමාත්‍රාවකින් ශරීර ගතවීමෙන් නොසන්සුන්බව, කේන්තියාම, නින්ද නොයාම, අධික ලෙස මූත්‍ර පහ වීම, පුරුෂයින් වඳ භාවයට පත් වීම (මඳ සරුභාවය), අජීර්ණය, පෙනීමේ ආබාධ, ස්නායු ආබාධ සහ හදවත මත ක්‍රියා කරමින් ක්ෂණික මරණය පවා ඇති කරන්න හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 56 – 95 ක් අතර ප්‍රමාණයකුත්, තේ කෝප්පයක මිලි ග්‍රෑම් 14 – 50 ක ප්රමාණයකුත්අඩංගු වනවා.

බොහොමයක් ශක්තිජනක පාන වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් කැෆේන් අඩංගු වන බවය සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. ඇතැම් ශක්තිජනක පාන වර්ගවල එක් බඳුනක, කැෆේන් මිලි ග්‍රෑම් 200 ද ඉක්මවා තිබුණු බව සොයා ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පිරිමියකු කැෆේන් මිලි ග්‍රෑම් 200 ක් 300ක් සහ ළමයකු මිලි ග්‍රෑම් 50 ක් 100 ක් පමණ ලබා ගැනීම හානිකර වන්නේ නැහැ. අපි දෛනිකව තේ, කෝපි මගින් කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් 130 ක් පමණ ලබා ගන්නා බව මතකයේ තබාගන්න. ඉතින් ඊට අමතරව ශක්ති ජනක පාන වලින් තවත් කැෆේන් ප්‍රමාණයක් අපේ ඇඟට එකතු වෙනවා.

අධික කැෆේන් මාත්‍රාවක් ශරීරගත වීමේ තවත් අනතුරුදායක තත්ත්වයක් වන්නේ, ස්ලීප් ඇප්නියා (sleep apnoea) නැමති රෝග තත්ත්වයයි. මෙම ආබාධයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේදී අධික නිදිමතක් ඇති වීම හා අවධානය ගිලිහී යාමේ තත්ත්වයක් ඇති වනවා. මේ නිසා රාත්‍රියට පාඩම් කිරීමට හෝ නිදි මැරීම සඳහා කැෆේන් අඩංගු පාන වර්ග වලට ඇබ්බැහි වීම නුසුදුසු බව වෛද්‍ය වරුන් පවසනවා.

කැෆේන් මගින් ශරීරයෙන් මුත්‍ර පිට කිරීම වැඩි කරන නිසා සහ බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් වැනි ලවණ නොමැති නිසා සිරුර විජලනයට ලක් වීමේ අවධානමක්ද තිබෙනවා. එමෙන්ම මේවායේ අඩංගු වන අධික සීනි ආන්ත්රික ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර ශරීරයට අත්‍යවශ්‍ය ජලය අවශෝෂණය අඩපණ කරනවා. සාමාන්‍යයෙන් 1% න් අපගේ ශරීරය විජලනයට ලක් වීම නිසාවෙන් 10% න් ශාරීරික ක්රියාකාරිත්වයන් අඩපණ වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ක්‍රීඩකයින්ට සහ කය වෙහෙසන්නන් හට ශක්ති ජනක පාන වර්ග පානය කිරීම අවදානම් වනවා.

දිනකට මෙවැනි පාන වර්ග එකකට වඩා පානය කර, කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රියා කාරකම් වල නිරත වීම නිසා සහ පෙර කී කැෆේන් මගින් මොළයට සහ හදවතට සිදු කරනු ලබන බලපෑම් යන සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන් කෙනකුගේ ශරීරය ක්ෂණිකව හිරවීම, දරදඩු වීම (seizures) සිදු වී මරණය පවා ඇති විය හැකි බව සොයා ගෙන තිබෙනවා.

මේවායේ අධික ලෙස අඩංගු වන සරල සීනී නිසා කුසගිණි ඇති වීම ව්‍යාජව වළක්වන නිසා පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාවන් මග හරවනවා. මේවා ස්වාභාවික ආහාර වර්ගවල ඇති තන්තු සහිත සංකීර්ණ පිෂ්ඨය හා සීනි මෙන් නොවෙයි. මෙය පෝෂණ ඌණතා රෝග වලට අත වනනවා.

සාමාන්‍යයෙන් දෛනිකව වැඩිහිටි පිරිමියකුට ලබා ගත හැකි උපරිම සීනි ප්‍රමාණය වන්නේ ග්‍රෑම් 40 යි. ශක්ති ජනක පාන එක් බඳුනක සීනි ප්‍රමාණය ඉන්1/3 ක පමණ ප්‍රමාණයක්. සීනි එකතු කළ වෙනත් ආහාර පාන වර්ග වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණයත් සැලකූ විට මෙම ප්‍රමාණය වැඩිහිටි අයකුටද ඔරොත්තු නොදෙන තත්ත්වයක් වනවා. ළමයකු හෝ නව යෞවනයකු සැලකූ විට මෙය අනතුරුදායකයි. අධික සීනි පරිභෝජනය දියවැඩියාව, කොලස්ටරෝල් වැඩි වීම, තරබාරුව, ඇතැම් පිළිකා වර්ග, වැනි රෝගාබාධ සඳහා ඉවහල් වනවා. එමෙන්ම අධික සීනි පරිභෝජනය, පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වීම අඩු කරන්නටද හේතු වන බව සොයා ගෙන තිබෙනවා. මෙයද මඳ සරුභාවයට හේතුවක්. මෙයට අමතරව මේවා තුළ විවිධ රසායනික සංයෝග ඇති බව හඳුනා ගෙන තිබෙන අතර ඒවාද විවිධ ආකාර වලින් ශරීරයට අහිතකර ලෙස බලපානවා.

ශක්තිජනක පාන වර්ගවලට කෘත්‍රිම බී විටමින් වර්ග එක් කර තිබෙනවා. විටමින් බී ජලයේ දිය වන විටමින් කාණ්ඩයක් වන නිසා වැඩිපුර ශරීර ගත වුනාට වරදක් නැති බව මුලින් විශ්වාස කළත් දැන් සොයා ගෙන ඇත්තේ එවැනි විටමින් සඳහාත් ශරීරයට දරාගත හැකි උපරිම මට්ටමක් තිබෙන බවයි. මේ බොහොමයක් ශක්තිජනක පාන වර්ගවලට බී කාණ්ඩයේ විටමින් වර්ග වැඩි මාත්‍රා වලින් එක් කරලා තිබෙනවා. අප ස්වභාවික ආහාර වර්ග වලින්ද විටමින් ලබා ගන්නා බැවින් විටමින් විෂ වීමේ අවදානමක්ද තිබෙනවා.

බටහිර රටවලම ශක්ති ජනක පාන වර්ග වලට එරෙහිව දැඩි ජනතා මතයක් ඇති වන්නට පටන් ගෙන තිබෙනවා. එබැවින් ලොව බොහෝ රටවල් ශක්ති ජනක පාන වර්ග තහනම් කොට හෝ නිති රීති මගින් නියාමනය කර තිබෙනවා. අපේ රටේ එවැනි වාරණයක් නැති වුණත් Energy Drinks භාවිතා කරන අපි මේ ගැන දැනුවත් වෙලා අපිට සුදුසු දේවල් පමණක් පරිභෝජනය කරනවා නම් හොඳයි නේද?

[QUOTE="MassMaxy, post: 17340420, member: 420820"] [b]..::Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ::..[/b] [CENTER][SIZE=5][B]Energy Drinks බිව්වොත් ඔබ අමාරුවේ… [/B] [/SIZE][/CENTER] [SIZE=5]අද ගොඩක් දෙනා වෙළඳ පොලේ විවිධ වෙළඳ නාම වලින් හඳුන්වලා දෙන ශක්ති ජනක පාන ගැනීමට පුරුදු වෙලා තිබෙනවා. එත් මේ Energy Drinks මොන තරම් දුරට ඔබේ ශරීරයට හිතකරද එහෙමත් නැතිනම් මේවා ගැනීමේදී යම් සිමාවක් තිබෙනවාද යන්න ගැන අද අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා.;) පොදුවේ ශක්ති ජනක පාන වර්ගවල ප්‍රධාන සංයුතිය වන්නේ කැෆේන් (Caffeine), ටෝරීන් (Taurine) සහ ග්ලුකුරොනො ලැක්ටෝන් (Glucuronolactone) වාගේ සරල සීනි වර්ග කිහිපයක්:rolleyes:. ඒ වගේම කෘත්‍රිම විටමින් වර්ග, කෘත්‍රිම වර්ණක සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයන් පවා අඩංගු වනවා:dull:.[/SIZE] [SIZE=5]මේ අඩංගු දෙඅල් වල හොඳ නරක ගුණ අගුණ ගැන අපි දැන් බලමු.[/SIZE] [SIZE=5]කැෆේන් උත්තේජක හැකියාවක් තිබෙන මිනිස් ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතිය මත ක්‍රියා කරන රසායනිකයක්. එය ලොව ප්‍රභලම ඇබ්බැහිකාරකයක් ලෙසත් හඳුනා ගෙන තිබෙනවා:oo:. කැෆේන් අඛණ්ඩව අධිමාත්‍රාවකින් ශරීර ගතවීමෙන් නොසන්සුන්බව, කේන්තියාම, නින්ද නොයාම, අධික ලෙස මූත්‍ර පහ වීම, පුරුෂයින් වඳ භාවයට පත් වීම (මඳ සරුභාවය), අජීර්ණය, පෙනීමේ ආබාධ, ස්නායු ආබාධ සහ හදවත මත ක්‍රියා කරමින් ක්ෂණික මරණය පවා ඇති කරන්න හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා:shocked::sorry::eek:. සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 56 – 95 ක් අතර ප්‍රමාණයකුත්, තේ කෝප්පයක මිලි ග්‍රෑම් 14 – 50 ක ප්රමාණයකුත්අඩංගු වනවා. බොහොමයක් ශක්තිජනක පාන වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් කැෆේන් අඩංගු වන බවය සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. ඇතැම් ශක්තිජනක පාන වර්ගවල එක් බඳුනක, කැෆේන් මිලි ග්‍රෑම් 200 ද ඉක්මවා තිබුණු බව සොයා ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=5]සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පිරිමියකු කැෆේන් මිලි ග්‍රෑම් 200 ක් 300ක් සහ ළමයකු මිලි ග්‍රෑම් 50 ක් 100 ක් පමණ ලබා ගැනීම හානිකර වන්නේ නැහැ. අපි දෛනිකව තේ, කෝපි මගින් කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් 130 ක් පමණ ලබා ගන්නා බව මතකයේ තබාගන්න. ඉතින් ඊට අමතරව ශක්ති ජනක පාන වලින් තවත් කැෆේන් ප්‍රමාණයක් අපේ ඇඟට එකතු වෙනවා:dull:.[/SIZE] [SIZE=5]අධික කැෆේන් මාත්‍රාවක් ශරීරගත වීමේ තවත් අනතුරුදායක තත්ත්වයක් වන්නේ, ස්ලීප් ඇප්නියා (sleep apnoea) නැමති රෝග තත්ත්වයයි:rolleyes::no::frown:. මෙම ආබාධයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේදී අධික නිදිමතක් ඇති වීම හා අවධානය ගිලිහී යාමේ තත්ත්වයක් ඇති වනවා. මේ නිසා රාත්‍රියට පාඩම් කිරීමට හෝ නිදි මැරීම සඳහා කැෆේන් අඩංගු පාන වර්ග වලට ඇබ්බැහි වීම නුසුදුසු බව වෛද්‍ය වරුන් පවසනවා.[/SIZE] [SIZE=5]කැෆේන් මගින් ශරීරයෙන් මුත්‍ර පිට කිරීම වැඩි කරන නිසා සහ බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් වැනි ලවණ නොමැති නිසා සිරුර විජලනයට ලක් වීමේ අවධානමක්ද තිබෙනවා. එමෙන්ම මේවායේ අඩංගු වන අධික සීනි ආන්ත්රික ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර ශරීරයට අත්‍යවශ්‍ය ජලය අවශෝෂණය අඩපණ කරනවා. සාමාන්‍යයෙන් 1% න් අපගේ ශරීරය විජලනයට ලක් වීම නිසාවෙන් 10% න් ශාරීරික ක්රියාකාරිත්වයන් අඩපණ වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ක්‍රීඩකයින්ට සහ කය වෙහෙසන්නන් හට ශක්ති ජනක පාන වර්ග පානය කිරීම අවදානම් වනවා.[/SIZE] [SIZE=5]දිනකට මෙවැනි පාන වර්ග එකකට වඩා පානය කර, කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රියා කාරකම් වල නිරත වීම නිසා සහ පෙර කී කැෆේන් මගින් මොළයට සහ හදවතට සිදු කරනු ලබන බලපෑම් යන සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන් කෙනකුගේ ශරීරය ක්ෂණිකව හිරවීම, දරදඩු වීම (seizures) සිදු වී මරණය පවා ඇති විය හැකි බව සොයා ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=5]මේවායේ අධික ලෙස අඩංගු වන සරල සීනී නිසා කුසගිණි ඇති වීම ව්‍යාජව වළක්වන නිසා පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාවන් මග හරවනවා. මේවා ස්වාභාවික ආහාර වර්ගවල ඇති තන්තු සහිත සංකීර්ණ පිෂ්ඨය හා සීනි මෙන් නොවෙයි. මෙය පෝෂණ ඌණතා රෝග වලට අත වනනවා. සාමාන්‍යයෙන් දෛනිකව වැඩිහිටි පිරිමියකුට ලබා ගත හැකි උපරිම සීනි ප්‍රමාණය වන්නේ ග්‍රෑම් 40 යි. ශක්ති ජනක පාන එක් බඳුනක සීනි ප්‍රමාණය ඉන්1/3 ක පමණ ප්‍රමාණයක්. සීනි එකතු කළ වෙනත් ආහාර පාන වර්ග වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණයත් සැලකූ විට මෙම ප්‍රමාණය වැඩිහිටි අයකුටද ඔරොත්තු නොදෙන තත්ත්වයක් වනවා. ළමයකු හෝ නව යෞවනයකු සැලකූ විට මෙය අනතුරුදායකයි. අධික සීනි පරිභෝජනය දියවැඩියාව, කොලස්ටරෝල් වැඩි වීම, තරබාරුව, ඇතැම් පිළිකා වර්ග, වැනි රෝගාබාධ සඳහා ඉවහල් වනවා. එමෙන්ම අධික සීනි පරිභෝජනය, පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වීම අඩු කරන්නටද හේතු වන බව සොයා ගෙන තිබෙනවා. මෙයද මඳ සරුභාවයට හේතුවක්. මෙයට අමතරව මේවා තුළ විවිධ රසායනික සංයෝග ඇති බව හඳුනා ගෙන තිබෙන අතර ඒවාද විවිධ ආකාර වලින් ශරීරයට අහිතකර ලෙස බලපානවා. ශක්තිජනක පාන වර්ගවලට කෘත්‍රිම බී විටමින් වර්ග එක් කර තිබෙනවා. විටමින් බී ජලයේ දිය වන විටමින් කාණ්ඩයක් වන නිසා වැඩිපුර ශරීර ගත වුනාට වරදක් නැති බව මුලින් විශ්වාස කළත් දැන් සොයා ගෙන ඇත්තේ එවැනි විටමින් සඳහාත් ශරීරයට දරාගත හැකි උපරිම මට්ටමක් තිබෙන බවයි. මේ බොහොමයක් ශක්තිජනක පාන වර්ගවලට බී කාණ්ඩයේ විටමින් වර්ග වැඩි මාත්‍රා වලින් එක් කරලා තිබෙනවා. අප ස්වභාවික ආහාර වර්ග වලින්ද විටමින් ලබා ගන්නා බැවින් විටමින් විෂ වීමේ අවදානමක්ද තිබෙනවා. බටහිර රටවලම ශක්ති ජනක පාන වර්ග වලට එරෙහිව දැඩි ජනතා මතයක් ඇති වන්නට පටන් ගෙන තිබෙනවා. එබැවින් ලොව බොහෝ රටවල් ශක්ති ජනක පාන වර්ග තහනම් කොට හෝ නිති රීති මගින් නියාමනය කර තිබෙනවා. අපේ රටේ එවැනි වාරණයක් නැති වුණත් Energy Drinks භාවිතා කරන අපි මේ ගැන දැනුවත් වෙලා අපිට සුදුසු දේවල් පමණක් පරිභෝජනය කරනවා නම් හොඳයි නේද?:yes::D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom