Questions Engine එකක් තියපු FZ එකක් ගන්න එක?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Engine එකක් තියපු Yamaha FZ (Indian) එකක් ගන්න එක අවුල්ද?
    අලුත් Engine එකේ receipt මුකුත් නැතිලු .
    RMV register කරන්න පුළුවන් වෙඉයිද?
    ස්තුති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Engine එකක් තියපු Yamaha FZ (Indian) එකක් ගන්න එක අවුල්ද?
    Chassis number kotala nathnan use karanna awulak ne
    usawi daganne nathuwa yanna one ithin pare



    අලුත් Engine එකේ receipt මුකුත් නැතිලු .
    RMV register කරන්න පුළුවන් වෙඉයිද?
    receipt eka nathuwa RMV danna bari wey
    receipt eke requirement ekak thiyanawa
     
    • Like
    Reactions: Download_Now

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Custom document නැත්නම් ඔක එන්ජින් අංක කොටන්න වෙන්නෙ. එහෙම නැතිව පොත හදන්න බැ.

    පොලිසියෙන් බයික් කොහොමත් අල්ලන හින්දා. වැඩෙ නම් කෙස්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Chassis number kotala nathnan use karanna awulak ne
    usawi daganne nathuwa yanna one ithin pare



    receipt eka nathuwa RMV danna bari wey
    receipt eke requirement ekak thiyanawa
    Thank you
    Receipt එකක් හදාගන්න ක්‍රම තියෙනවද ? :P:baffled: Parts විකුණන තැනකට කියල