Questions Engine eka හෝදනවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,104
    4,108
    113
    උබල කාර් එකේ එන්ජින් එක හෝදනවද ?
    1. water ?
    2 chemical ?

    හෝදන එක හොදද ?

    හෝදලා කෙල වෙච්ච ය ඉන්නවද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    වාහනේ අනුව නේද ඒක

    මගේ නං ස්ටැෆඩ් එකට සර්විස් එකට දැම්මම සමහර තැන් වතුර දාල හෝදනවා. කවදාවත් කේස් එකක් ඇවිත් නැහැ.

    ඒ උනාට මම අහල තියනවා සමහර කාර් එහෙම වතුර දාල හෝදලා සෙන්සර් අවුල් ගිහින් හෙනම කේස් ආපු කතාත්.