engine overhaul එකක් කරන්න කීයක් වගේ යනවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    engine overhaul එකක් කරන්න කීයක් වගේ යනවද​?

    සාමාන්‍යෙන් engine overhaul එකක් කරන්න කීයක් වගේ යනවද​? overhaul එකක් කලාම වැඩ කිරිල්ලේ අඩුවක් වෙනවද​?

    Nissan B15 QG13 1300 engine