Engine tune-up එකක් කරගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Honda Insight ZE2 car එකක් තියෙන්නෙ, පහුගිය අවුරුදු 12 දී engine tune-up කරේ Honda Upul (SU Motors - Malabe) ගෙන් (සහ තවත් තැන් දෙකකින්).

    ඒත් දැන් එතන දවසෙ target එක ගහන්න ඕනම දෙයක් (හොඳ හෝ නරක) කරන මට්ටමට ඇවිල්ල (tax ප්‍රශ්ණ ඇති).
    Stafford එක ඊට වඩා අවුල්, එතන කිසිම වගකීමක් නැහැ, කොල්ලෝ සෙල්ලම් කරනවා වැඩ කරනගමන්.

    බත්තරමුල්ල, තලවතුගොඩ අවට Honda engine ගැන දන්න, බොරුවට දත ගලවන්නෙ නැති තැනක් දන්නවනම් කියන්න, පොඩි තැනක් උනත් අවුලක් නැහැ වැඩ හොඳනම්.