මගේ suzuki every (2013 auto) එක අරන් දැන් 20000km (total 59000Km)පැද්දා..city :10.5~11.5 KmpL
outstation (ගෙදර 5 දෙනා එක්ක ) :13 ~ 14 KmpL වගේ කරන්නේ...ගොඩගම,හෝමාගම,කොට්ටාව,මහරගම පැත්තෙන් හොදට එන්ජින් ටිටුන් අප් එකක් දාගන්න ඕනේ ..කට්ටිය දන්නා හොද තැනක් තියෙනවද ?
10+ දෙනවා

Last edited: