විසිට් කරනවනම් දාන්න මචන්.
විසිට් වීසා වලට හෝම් ටයි එකක් විදියට කරන්ට් එම්ප්ලොයිමන්ට් රික්වස්ට් කරාම අපි දෙන ලෙටර් එකේ පෝස්ට් එකයි පාස්පෝට් එකේ පොස්ට් එකයි දෙකම එකනම්
ජෙනුයින් ප්ලස් පොයින්ට් එකක් මචන්න්
අනික MSC එකකට වගේ යනකොටත් ඒක ප්ලස් පොයින්ට් එකක්. ජොබ් එක තියන එක වෙරිෆයි වෙන්න.
අහ්. පාස්පොට් එක නම් බලන්නේ වීසා ඩිසිශන් එක ගත්තට පස්සේ හැබැයි. අර එෆ් බී පෝස්ට් එකක තිබ්බා වීසා එකේ නම පාස්පෝට් එකේ නමයි දෙනස් ලු. Observation එක බලලවත් නෑ වීසා ඔෆිසර් නම ප්‍රින්ට් කරන කොට.