Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ENGINEERING HELP!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ෆිල්ඩ් එකේ උනත් තමන්ගේ ටැලන්ට් එක අනුව තමා

ඩිග්රි කොල කෑල්ලක් තිබ්බ පලියට , කඩ්ඩ මුවහත් වෙච්ච පලියට "ඉංජිනේරුවෙක්" වෙන්න බෑ. ෆීල්ඩ් එකේ වැඩ්ඩේක් වෙන්නනම් නාඩියයි ටැලන්ට් එකයි තියෙන්න ඕනේ

දන්න එක ගැන කියන්නම් - Electronics/Telecom Engineering

1-job market එක(ලංකාවේ සහ වෙනත් රටවල ) - ලංකාවේ සුලු කාලයක් වැඩකලා. පඩියට සාපේක්ශව වියදම සැරයි. ඇල්කටෙල් එකේ 75ක් ඩයලොග් එටිසලාත් එකේ 75-100000ක් වගේ ගත්තහැකි එක්ස්පීරියන්ස් අනුව. කාර් එකට පැට්රල් ගහලා දවසේ වියදම් ඇරලා එද්දි පාඩුයි. මුල් කාලේ උන්ට ෆුවල් එලවන්ස් නෑ. කොහොම උනත් ලංකාවේ මාකට් එක දන්නේ නෑ

ඉන්ටර්නැශනල් - අව්රුදු 3ක් වත් එක්ස්පීරියන්ස් එක්ක ගේමට බහින්න ඕනේ. තාලිස්, හනි වෙල්, SMRT, johnson controller,MHI,Alcatel-Lucent, avaya, sisco,Critical Links, nec, Outsourcery වගේ එකකට සෙට් උනොත් ගොඩ. ගල්ෆ් වලින් ලේසියෙන්ම පටන් ගන්න පුලුවන්

2-initial salary එක

MHI -මගේ පැකේජ් එක ඩොලර් 4800 (මාසික පඩිය)+ ෆැමිලි අකමඩේශන් + ෆුවල් + එයාර් ෆෙයාර් + OT (මාසික ඩොලර් 1000න් එහා සෙට් වෙනවා) . අව්රුද්දට මාස 3ක් වගේ ලංකාවේ හාල් වෙනවා.ඕනේ වෙලාවක එන්න යන්න පුලුවන්

වැඩ තියෙන කාලෙට වර්ක් ප්රෙශර් එක ඇඩෙන්නම තියෙනවා. ප්රොජෙක්ට් එක පටන් අරන් යනකොට පදිංචිය එලකිරි එකේම තමා. මේකේ උන් ඒ ගැන දන්නවා

රටක් කියලා නෑ ලා ලෝකේ වටේම වැඩ. ප්රොජෙක්ට් එක අනුව රට වෙනස් වෙනවා. දුශ්කර රටක්නම් ඇෆ්රිකන් වගේ තව එලවන්ස් දෙනවා. එක ප්රොජෙක්ට් එකක් මාස 3 සිට අව්රුදු 5 දක්වා යන්න ඉඩ තියෙනවා

3-higher education වලට තියෙන chance එක

තනිකරම එන්ඩියුරා සෙටිෆිකේශන් එක කරේ කම්පැනිය ගානේ, එතනින් එහාට පීපල් මැනේජ්මන්ට්, ට්රේන් ද ස්ටාෆ්, සේෆ්ටි, එකී මෙකී නොකී සෑහෙන කෝර්ස් තොගයක් පඩි සහිතව එක එක රටවල කලා

මීට වඩා මම ගැන අහන්නත් එපා. කියන්නෙත් නෑ. පිලිගන්න උන් පිලිගත්තාවේ, කාටවත් බලෙන් මම ගැන උගන්නන්න ඕනේ නෑ

[QUOTE="රත්තරං, post: 16079052, member: 391748"] මොන ෆිල්ඩ් එකේ උනත් තමන්ගේ ටැලන්ට් එක අනුව තමා ඩිග්රි කොල කෑල්ලක් තිබ්බ පලියට , කඩ්ඩ මුවහත් වෙච්ච පලියට "ඉංජිනේරුවෙක්" වෙන්න බෑ. ෆීල්ඩ් එකේ වැඩ්ඩේක් වෙන්නනම් නාඩියයි ටැලන්ට් එකයි තියෙන්න ඕනේ දන්න එක ගැන කියන්නම් - Electronics/Telecom Engineering 1-job market එක(ලංකාවේ සහ වෙනත් රටවල ) - ලංකාවේ සුලු කාලයක් වැඩකලා. පඩියට සාපේක්ශව වියදම සැරයි. ඇල්කටෙල් එකේ 75ක් ඩයලොග් එටිසලාත් එකේ 75-100000ක් වගේ ගත්තහැකි එක්ස්පීරියන්ස් අනුව. කාර් එකට පැට්රල් ගහලා දවසේ වියදම් ඇරලා එද්දි පාඩුයි. මුල් කාලේ උන්ට ෆුවල් එලවන්ස් නෑ. කොහොම උනත් ලංකාවේ මාකට් එක දන්නේ නෑ ඉන්ටර්නැශනල් - අව්රුදු 3ක් වත් එක්ස්පීරියන්ස් එක්ක ගේමට බහින්න ඕනේ. තාලිස්, හනි වෙල්, SMRT, johnson controller,MHI,Alcatel-Lucent, avaya, sisco,Critical Links, nec, Outsourcery වගේ එකකට සෙට් උනොත් ගොඩ. ගල්ෆ් වලින් ලේසියෙන්ම පටන් ගන්න පුලුවන් 2-initial salary එක MHI -මගේ පැකේජ් එක ඩොලර් 4800 (මාසික පඩිය)+ ෆැමිලි අකමඩේශන් + ෆුවල් + එයාර් ෆෙයාර් + OT (මාසික ඩොලර් 1000න් එහා සෙට් වෙනවා) . අව්රුද්දට මාස 3ක් වගේ ලංකාවේ හාල් වෙනවා.ඕනේ වෙලාවක එන්න යන්න පුලුවන් වැඩ තියෙන කාලෙට වර්ක් ප්රෙශර් එක ඇඩෙන්නම තියෙනවා. ප්රොජෙක්ට් එක පටන් අරන් යනකොට පදිංචිය එලකිරි එකේම තමා. මේකේ උන් ඒ ගැන දන්නවා රටක් කියලා නෑ ලා ලෝකේ වටේම වැඩ. ප්රොජෙක්ට් එක අනුව රට වෙනස් වෙනවා. දුශ්කර රටක්නම් ඇෆ්රිකන් වගේ තව එලවන්ස් දෙනවා. එක ප්රොජෙක්ට් එකක් මාස 3 සිට අව්රුදු 5 දක්වා යන්න ඉඩ තියෙනවා 3-higher education වලට තියෙන chance එක තනිකරම එන්ඩියුරා සෙටිෆිකේශන් එක කරේ කම්පැනිය ගානේ, එතනින් එහාට පීපල් මැනේජ්මන්ට්, ට්රේන් ද ස්ටාෆ්, සේෆ්ටි, එකී මෙකී නොකී සෑහෙන කෝර්ස් තොගයක් පඩි සහිතව එක එක රටවල කලා මීට වඩා මම ගැන අහන්නත් එපා. කියන්නෙත් නෑ. පිලිගන්න උන් පිලිගත්තාවේ, කාටවත් බලෙන් මම ගැන උගන්නන්න ඕනේ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom