Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Engineering without A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහකට නවෙයි බං කියන්නේ.

මුලින්ම කියප, උඹ AL fail වෙන්න හේතුව මොකක්ද කියල.

එකට හේතුව උඹ විහින් ලොස්ස් වීම නම්, උඹට කැම්පස් ගියාට වැඩක් වෙන්නේ නෑ.

කැම්පස් ගියාම හිතෙනවා AL කියන්නේ මොන ළදරු exam එකක් ද කියල. AL කාලේ වත් හිත එකඟ කරගෙන වැඩ ගොඩ දාන්න බැරි වෙච්ච එකෙක්ට කැම්පස් එකේ (engineering ගැන කියන්නේ, අනිත් ඒවා දන්නේ නෑ) වැඩේ ගොඩ දාන්න බෑ 99% of time. එකෙන් ගොඩ යන්න පට්ටම කලාතුරකින්.

AL වලින් island රෑන්ක් දාල උජාරුවෙන් අපු උන් බලුවෙන හැටි අපි කැම්පස් එකේදී දැක්ක. ලොවෙත් නැති උන් batch top වෙනවා. AL හොඳ රිසල්ට් දැම්මට අයිලන්ඩ් රෑන්ක් ගත්තට ඒවා කැම්පස් එක ඇතුලෙදි බලු වටින්නේ නෑ. එතන තියෙන්නේ වෙනම යුද්ධයක්, උඹල හීනෙකින් වත් හිතපු නැති අකාරයේ.

පටන් ගනිද්දිම සෙට් එකක් ලොස්ස් වෙනවා කඩ්ඩ බැරි නිසා, මොන AL ඩයල් එකක් උනත් ලොස් වෙනවා හැම ලෙක්චර් එකක්ක්ම කඩ්ඩ නිසා, අනිත් එක ඉස්කෝලේ වගේ ලේක්චරර්ස් ල උඹල ගැන හොයන්නේ නෑ කැම්පස් එකේදී, උන් ඇවිල්ල නෝට් එකක් කියවල බෝර්ඩ් එකේ ස්ලයිඩ් ටිකක් දාල යනවා. ඉතුරු ටික උඹේ අතේ.

AL කාලේ ගුරුවරු, දෙමව්පියෝ ඇඟිල්ලෙන් එන එන කියල දීලත් ගොඩ දාගන්න බැරි උනානම්, කැම්පස් කාලේ ගොඩ යනවා බොරු.

සමහරු ඉන්නවා AL කෙල වෙනවා සාධාරණහේතු මත, (etc ලෙඩ උනා,පවුලේ මරණයක් exam කිට්ටු වෙලා, etc)

කෙල්ලෝ නිසා කෙල වෙන ඒවා සාධාරණ හේතු නෙවේ, ඒ වගේ උන්ට මම නම් කියන්නේ මැරියන් කියල, අම්ම තාත්තගේ පවුලේ සල්ලි නාස්ති කලාට.

අපි සල්ලි කාර පවුලක් නෙවි, එක නිසාමයි මම නම් උනන්දුවෙන් වැඩකලේ, OL,AL කාලේ තිබ්බේ එකම දෙයි, අම්මල තාත්තල මම වෙනුවෙන් විඳින දුකට මම අනිත් පැත්තට එයාලට යමක් දෙන්න ඕන කියන හැඟීම. මම ලොකු රෑන්ක් දාල AL / OL පාස් උනේ නෑ, සාමාන්‍ය රිසල්ට් තියෙන්නේ. (AL 2A1B). කැම්පස් (ඉන්ජිනියරින්ග්) එන්න පුළුවන් උනා.

කැම්පස් ඇවිල්ලත් මුලකාලේ සැහෙන්න මෙන්ටල් බ්රේක් ඩවුන් එකක් උනා හෝම් සික් නිසා, නමුත් 1st year එක හොඳ GPA එකක් දැම්ම.

කැම්පස් කාලෙත් මම මහා ලොකුවට වැඩ කලේ නෑ, හැබැයි ලොස්ස් උනේ නම් නෑ. සාමාන්‍ය ඩයල් එකක්.

අන්තිමට 2nd upper එකක් දාගත්ත.

ඇක දාපු උන් 1st class ගත්ත.

එත් මම නම් සතුටුයි මගේ 2nd upper එක ගැන, මොකද මම ඇක ටිකක් දාල ප්‍රැක්ටිකල් knowledge එකත් එක්ක එලියට බැහැපු නිසා,

1st class daapu හුගක් උන්ට practical knowledge minus තියෙන්නේ.

එනිවේ, උඹට සල්ලි දීල ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඩිග්‍රිය, නමුත් උඹ එහෙ ගිහිල්ලත් ලොස්ස් උනොත් උඹ තමයි ඒ පවුලේ ඉන්න "පට්ටි පාළුව" වෙන්නේ. ඒ වගේ තැනක තියන නිදහසත් එක්ක ලොස්ස් වෙන එක හරිම ලේසිය්.

ඔන්න කිව්වා, අදාළ දේවල් ජිවිතයට ගන්න.

කැමති නම් AL ෆේල් වෙන්න හේතුව දාන්න, උඹට හොඳ සොලුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි එතකොට

[QUOTE="aruna1, post: 19520906, member: 95157"] [SIZE="5"]තරහකට නවෙයි බං කියන්නේ. මුලින්ම කියප, උඹ AL fail වෙන්න හේතුව මොකක්ද කියල. එකට හේතුව උඹ විහින් ලොස්ස් වීම නම්, උඹට කැම්පස් ගියාට වැඩක් වෙන්නේ නෑ. කැම්පස් ගියාම හිතෙනවා AL කියන්නේ මොන ළදරු exam එකක් ද කියල. AL කාලේ වත් හිත එකඟ කරගෙන වැඩ ගොඩ දාන්න බැරි වෙච්ච එකෙක්ට කැම්පස් එකේ (engineering ගැන කියන්නේ, අනිත් ඒවා දන්නේ නෑ) වැඩේ ගොඩ දාන්න බෑ 99% of time. එකෙන් ගොඩ යන්න පට්ටම කලාතුරකින්. AL වලින් island රෑන්ක් දාල උජාරුවෙන් අපු උන් බලුවෙන හැටි අපි කැම්පස් එකේදී දැක්ක. ලොවෙත් නැති උන් batch top වෙනවා. AL හොඳ රිසල්ට් දැම්මට අයිලන්ඩ් රෑන්ක් ගත්තට ඒවා කැම්පස් එක ඇතුලෙදි බලු වටින්නේ නෑ. එතන තියෙන්නේ වෙනම යුද්ධයක්, උඹල හීනෙකින් වත් හිතපු නැති අකාරයේ. පටන් ගනිද්දිම සෙට් එකක් ලොස්ස් වෙනවා කඩ්ඩ බැරි නිසා, මොන AL ඩයල් එකක් උනත් ලොස් වෙනවා හැම ලෙක්චර් එකක්ක්ම කඩ්ඩ නිසා, අනිත් එක ඉස්කෝලේ වගේ ලේක්චරර්ස් ල උඹල ගැන හොයන්නේ නෑ කැම්පස් එකේදී, උන් ඇවිල්ල නෝට් එකක් කියවල බෝර්ඩ් එකේ ස්ලයිඩ් ටිකක් දාල යනවා. ඉතුරු ටික උඹේ අතේ. AL කාලේ ගුරුවරු, දෙමව්පියෝ ඇඟිල්ලෙන් එන එන කියල දීලත් ගොඩ දාගන්න බැරි උනානම්, කැම්පස් කාලේ ගොඩ යනවා බොරු. සමහරු ඉන්නවා AL කෙල වෙනවා සාධාරණහේතු මත, (etc ලෙඩ උනා,පවුලේ මරණයක් exam කිට්ටු වෙලා, etc) කෙල්ලෝ නිසා කෙල වෙන ඒවා සාධාරණ හේතු නෙවේ, ඒ වගේ උන්ට මම නම් කියන්නේ මැරියන් කියල, අම්ම තාත්තගේ පවුලේ සල්ලි නාස්ති කලාට. අපි සල්ලි කාර පවුලක් නෙවි, එක නිසාමයි මම නම් උනන්දුවෙන් වැඩකලේ, OL,AL කාලේ තිබ්බේ එකම දෙයි, අම්මල තාත්තල මම වෙනුවෙන් විඳින දුකට මම අනිත් පැත්තට එයාලට යමක් දෙන්න ඕන කියන හැඟීම. මම ලොකු රෑන්ක් දාල AL / OL පාස් උනේ නෑ, සාමාන්‍ය රිසල්ට් තියෙන්නේ. (AL 2A1B). කැම්පස් (ඉන්ජිනියරින්ග්) එන්න පුළුවන් උනා. කැම්පස් ඇවිල්ලත් මුලකාලේ සැහෙන්න මෙන්ටල් බ්රේක් ඩවුන් එකක් උනා හෝම් සික් නිසා, නමුත් 1st year එක හොඳ GPA එකක් දැම්ම. කැම්පස් කාලෙත් මම මහා ලොකුවට වැඩ කලේ නෑ, හැබැයි ලොස්ස් උනේ නම් නෑ. සාමාන්‍ය ඩයල් එකක්. අන්තිමට 2nd upper එකක් දාගත්ත. ඇක දාපු උන් 1st class ගත්ත. එත් මම නම් සතුටුයි මගේ 2nd upper එක ගැන, මොකද මම ඇක ටිකක් දාල ප්‍රැක්ටිකල් knowledge එකත් එක්ක එලියට බැහැපු නිසා, 1st class daapu හුගක් උන්ට practical knowledge minus තියෙන්නේ. එනිවේ, උඹට සල්ලි දීල ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඩිග්‍රිය, නමුත් උඹ එහෙ ගිහිල්ලත් ලොස්ස් උනොත් උඹ තමයි ඒ පවුලේ ඉන්න "පට්ටි පාළුව" වෙන්නේ. ඒ වගේ තැනක තියන නිදහසත් එක්ක ලොස්ස් වෙන එක හරිම ලේසිය්. ඔන්න කිව්වා, අදාළ දේවල් ජිවිතයට ගන්න. කැමති නම් AL ෆේල් වෙන්න හේතුව දාන්න, උඹට හොඳ සොලුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි එතකොට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom