Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    ගෑණියෙක්ගෙන් වයස අහන්ඩ එපා වගේම පිරිමියෙක්ගෙන් පඩිය අහන්ඩ එපා කියල කතාවක් අහල තියෙනව දන්නවද?:rofl:අයිටී කරන උන්ගෙන් නම් පඩි අහන්ඩ එපා .සමහර උන් අමු පච කෙලින්නේ.:rofl:
    මේ කතාවට මාත් එකඟයි මචං.මට පේන විදියට එළකිරියෙ එක්තරා කණ්ඩායමක් හෝ කණ්ඩාය පිරිසක් තමන් යන හෝ ගිය යුනිවර්සිටි එක හෝ ආයතනය ගැන මහා වංශෙන් ටෝක්ස් දීලා ජනමාධ්‍ය සංදර්ශන පවත්වනවා හරියට උන්ට වඩා එවුන් නැහැ වගෙ. ඒත් වැඩක් දීලම බලන්න ඕනේ කරන හැටි. සමහරුන්ට නම් තියෙන්නේ ඩිග්‍රී එකෙ නමයි යුනි එකේ නමයි විතරයි. අයි ටී ඉන්ඩස්ට්‍රී එකෙ උන් නම් කෙලින්නෙම බොහෝ වෙලාවට පච.කොඩින්ග්ස් ඔළුවෙන් ජෙනෙරේට් වෙන්නේ ,ගූගල් කරන්නේම නැහැළු .අනෙ මන්දා. මාත් කාලයක් අහු උනා ඔය තෙල් වලට .ඒත් දැන් දැන් රැවටිලාම ඇත්ත මොකක්ද කියලා දන්නවා .
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Methana katha karanne Moratuwa gana witharak nam title eka ewidihata danna thibba umbata. title eke thiyenne Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි ) kiyala. Mata "moratuwa" kiyala kaallak penne na. :confused:

    ජබොක් :P
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    machan umba thawama mora efac undergrad neda? or this year out wechcha ekek neda? mora out wechcha un nam me wage threads daanneth nehe me wage reply daanneth nehe.

    Sirawatama machan! :D mamath okama mugen ahanna hadaddi umbe me comment eka dakke lol.:D
     
    May 8, 2016
    100
    20
    0
    iesl gena umba monwda danne kid ?
    :D:D

    thread1 danakota dana de thread1 dapan. mukku gahanne nathuwa.

    What do you want to know about IESL.? If i have said something wrong here tell it. Don't put unnecessary comment. I know well about IESL and legal frame work of an Engineer. :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙමද මචන්. එහෙමන කමක් නැහැ.. මම ගැන දන්නේ මමනේ. ඔයිට උඩ මම කමෙන්ට් කරලා තියන එකත් එක්කම දැම්මනම් හරි. අනවශ්‍ය දේවල් කියන්න එපා මේ Thread එක ඔයාට වැඩක් නැත්නම් පැත්තකට වෙලා ඉන්න. අනුන්ට චරිත සහතික දෙන්නේ නැතුව. :rofl::rofl::rofl:

    උබ ගැන උබ දන්නව කියල ශුවර් ද ? :lol::lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Yes, Moratuwa Computer Science and Engineering is considered as the best qualification in Sri Lankan IT industry. If you say they don't pay that much to Moratuwa Computer Engineers you can prove, just ask somebody work there. :D

    Ahanna kenek na ban. Ehuwath boru ganan kiyanne. Umba kiyanne true nan methana dapan balanna 'pay slip' ekaka photo ekak aran (umbe nama kapala)

    Matath kiyanna puluwan mama forex karala 50 lakhs maseta hoyanawa kiyala eath kawuruth oka piliganne na ne? :P
     
    May 8, 2016
    100
    20
    0
    උබ ගැන උබ දන්නව කියල ශුවර් ද ? :lol::lol:

    උඹනම් කුහක පුතෙක්. ළමයට හොඳට උගන්නල මෝරා යවන්න බලපන්. ගොන් පුතා.. :P:P I am a Charted Engineer. a full memeber of IESL. I started this thread for student's information and there are people who don't know anything about these things. But most of the student's final expectation is this. The Working place and the Salary. This is mainly applicable for Mora Engineers. But in government institutions Salaries are same irrespective of where you study.
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    I am a Charted Engineer. a full memeber of IESL


    Oyage wayasa kiyada sudu
     
    Last edited:

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Material Engineering - ITI, Loadstar, MAGA, RDA, CECB වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 45000 - 85000 ( RDA - Rs. 85000)

    Material ayata adui neda? :confused::confused::oo::oo:
    job ehemath aduida?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹනම් කුහක පුතෙක්. ළමයට හොඳට උගන්නල මෝරා යවන්න බලපන්. ගොන් පුතා.. :P:P I am a Charted Engineer. a full memeber of IESL. I started this thread for student's information and there are people who don't know anything about these things. But most of the student's final expectation is this. The Working place and the Salary. This is mainly applicable for Mora Engineers. But this in government institutions Salaries are same irrespective of where you study.

    which students, mora ? dont they have career guidance unit ?
    lol :D:D
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ලොකු talks දෙන්න ඉස්සෙල්ලා හෙලුව වහන් ඉන්න මල්ලී. campus එක චාටර් නොකර. චාටඩ් ඉන්ජිනීයර් කිවුව නිසා නිකමට කලින් දාපු පොස්ට් බැලුවෙ. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    උඹනම් කුහක පුතෙක්. ළමයට හොඳට උගන්නල මෝරා යවන්න බලපන්. ගොන් පුතා.. :P:P I am a Charted Engineer. a full memeber of IESL. I started this thread for student's information and there are people who don't know anything about these things. But most of the student's final expectation is this. The Working place and the Salary. This is mainly applicable for Mora Engineers. But in government institutions Salaries are same irrespective of where you study.

    Umbe parana thread tika dakka :D

    http://www.elakiri.com/forum/search.php?searchid=21892276

    Masekata kalin umba Central Bank management trainee yanna try karala,

    Danata sathiyakata kalin lankwe thiyena major companies wala salary ahala thread ekak daala,

    මචන් දන්නා කෙනෙක් කියනවද Dialog, Mobitel, Airtel, Etisalat ටෙලිකොම් ඉංජිනියර් ලගේ පඩි කොහොමද කියල ? :confused:


    habai Chartered Engineer lu :D :D :D
     
    • Haha
    Reactions: DevilRox

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Umbe parana thread tika dakka :D

    http://www.elakiri.com/forum/search.php?searchid=21892276

    Masekata kalin umba Central Bank management trainee yanna try karala,

    Danata sathiyakata kalin lankwe thiyena major companies wala salary ahala thread ekak daala,


    habai Chartered Engineer lu :D :D :D

    මේකේ ගොඩක් ය ගහන්නේ පච මචන් :baffled:

    තමන් පොරක් කියලා පෙන්නන හදන සෙට් එකක් ඉන්නේ :rofl: