Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
English ඉගෙන ගන්න ඕනද? මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

English ඉගෙන ගන්න ඕනද? මෙන්න

අපට අද වෙද්දි තියන එකම problem එක තමා කඩ්ඩ දාන්න ලියන්න බැරි එක.ඉතින් කස්ටිය ඔට්ටු වෙනවා ඇති නේ සෑහෙන්න කඩ්ඩ Learn කරන්න. මම දැක්කා සමහර සාකඡ්චා වල කඩ්ඩ ගැන අහලා තියනවා.

ඉතින් මම දැක්කා කඩ්ඩ ඉගෙන ගන්න සයිට් තබුනත් ඒවා හරිම සම්ප්රධායි ක්රම.හැබැයි ඉතින් සිංහලෙනුත් මේ ගැන නෙට් එකේ සයිට් තියෙන්නේ අඩුයි.මං දන්නවා අපේ Geek එකේ කොල්ලන්ට ඔය කම්මැලි විදිහට කඩ්ඩ ඉගෙන ගන්න බෑ කියලා.මම ඒක දැක්කේ අත්දැකිමෙන්මයි.ඉතින් මම ක්රමයක් මේකට සෙව්වා අවසානයේ එය හම්බවුනා.

මම දැනට සයිට් එක ආරම්භ කර වැඩේ කරාගෙන යනවා.මේකෙන් වෙන්නේ සිංහලෙන් කඩ්ඩ උගන්වන එක.හැබැයි විශේෂත්වන් තියනවා.පාඩමෙන් පස්සේ අභ්යාස දෙනවා.ඒවා එයට යටින් තියන Chat box එක තුල කර යුතුයි.ඒවා අපි බලනවා අඩුපාඩු ඇත්නම් එක කෙසේද යන වග කියලා දෙනවා.ප්රශ්න ඇත්නම් ඒවාද එතනම අහන්න.දැනට මෙය චුටිවට කරගෙන යන් පසුව Official විදිහට පටන් ගන්නයි කොල්ලගේ අදහස.

මේක නිකන් ගත්තොත් හරියට කඩ්ඩ උගන්වන පංතියක් වගේ.ගුරුවරයා පාඩම කියලා දෙනවා.ළමයි ටික පාඩම තේරුම් ගෙන අභ්යාස ටික ඊට යටින් කරනවා.ඉතින් ඔයා පුටුව පිටට වෙලා කොහෙවත් යන්නැතුව ආතල් එකේ කඩ්ඩ පොලිෂ් කර ගන්නවා.

මේelakiri එකේ කඩ්ඩ පිළිබද වැඩ්ඩොන්ට අරාධනා කරනවා කස්ටිය යටින් දාන Answer හරිද යන වග බැලීමට.මොකද මටම මේ සේරම කරන්න අමාරුයි නේ පැය 24රම සයිට් එක තුලට වෙලා ඉන්න අමාරුයි නේ.ඉතින් අර වගේ වැඩ්ඩො ටිකක් බැස්සහම රැ දවල් දෙකේම ඔයාලා ලියන අභ්යාස බැලෙනවා.වැඩ්ඩො Slow උනොත් මම හරි කරනවා.

අපි ඒ උත්තර බලන වැඩ්ඩන්ට වෙනම points ගානක් ලබා දෙනවා.ඒවා අපේ වෙනම Database එකක සදහන් කර ගන්නවා.අන්තිමේ ඔව්න් එම නිෂ්චිත points ගනන ලබා ගත් පසුව ඔන්ගේ E-mail ලිපිනය ලබාගෙන එයට විශේෂ forum එකක් යවනවා ඒකේ තියනවා ඔවුන්ට ලැබෙන විශේෂ දීමනා.උදාහරණයක් විදිහට මුදල් ඔනැ එයට මුදල්ද,ඩොමේන ඔනෑ අයට ඩොමෙන්ද,Traffic ඔනැ එයට Traffic ද තවත් මෙවැනි දේවල්ද ලබාදෙනවා.

අනිත් අපේ කොල්ලො ටික හොදට මේකෙන් ඉගෙන ගන්න ඔනැ.මොකද ලංකාවට ඔයාලවගේ අය ඔනෑ.අපේ කොල්ලොන්ට සුපිරි පොරවල් වෙන්න ඔනෑ but ඔය කඩ්ඩ තමා හෙන හුරාට හිටියේ කියලා මම දන්නවා.මේ අපේ ෆැන් පේජ් එකට like එකක් දාලා මොනවා හරි කොටලා යන්න.මෙන්නhttps://www.facebook.com/pages/Lapcoolinfo/654910467867141?ref=br_tf

සයිට් එක මෙන්න http://www.lapcool.info/p/function-function-asyncloads.html තව නම් පාඩම් ටික පටන් ගත්තේ නෑ දැනට ඔහේ චැට් කොර කොරා ඉන්න.දන්න දන්න අයටත් කියන්න.මොකද පාඩම් ටික miss කොරාගන්න එපා.ළමායි එහෙනම් මන් ගොහින් එන්නම්.ඔයා ලගෙත් අදහස් ඇතිනේ මේ ගැන.ඒවා මෙතන දාන්න. අනිවා එකේක් හරි පට්ට කඩ්ඩ හදාගනියි.ඒක මට sure.......................

[QUOTE="love123, post: 15667524, member: 488428"] [b]English ඉගෙන ගන්න ඕනද? මෙන්න[/b] [SIZE="4"]අපට අද වෙද්දි තියන එකම problem එක තමා කඩ්ඩ දාන්න ලියන්න බැරි එක.ඉතින් කස්ටිය ඔට්ටු වෙනවා ඇති නේ සෑහෙන්න කඩ්ඩ Learn කරන්න. මම දැක්කා සමහර සාකඡ්චා වල කඩ්ඩ ගැන අහලා තියනවා. ඉතින් මම දැක්කා කඩ්ඩ ඉගෙන ගන්න සයිට් තබුනත් ඒවා හරිම සම්ප්රධායි ක්රම.හැබැයි ඉතින් සිංහලෙනුත් මේ ගැන නෙට් එකේ සයිට් තියෙන්නේ අඩුයි.මං දන්නවා අපේ Geek එකේ කොල්ලන්ට ඔය කම්මැලි විදිහට කඩ්ඩ ඉගෙන ගන්න බෑ කියලා.මම ඒක දැක්කේ අත්දැකිමෙන්මයි.ඉතින් මම ක්රමයක් මේකට සෙව්වා අවසානයේ එය හම්බවුනා. මම දැනට සයිට් එක ආරම්භ කර වැඩේ කරාගෙන යනවා.මේකෙන් වෙන්නේ සිංහලෙන් කඩ්ඩ උගන්වන එක.හැබැයි විශේෂත්වන් තියනවා.පාඩමෙන් පස්සේ අභ්යාස දෙනවා.ඒවා එයට යටින් තියන Chat box එක තුල කර යුතුයි.ඒවා අපි බලනවා අඩුපාඩු ඇත්නම් එක කෙසේද යන වග කියලා දෙනවා.ප්රශ්න ඇත්නම් ඒවාද එතනම අහන්න.දැනට මෙය චුටිවට කරගෙන යන් පසුව Official විදිහට පටන් ගන්නයි කොල්ලගේ අදහස. මේක නිකන් ගත්තොත් හරියට කඩ්ඩ උගන්වන පංතියක් වගේ.ගුරුවරයා පාඩම කියලා දෙනවා.ළමයි ටික පාඩම තේරුම් ගෙන අභ්යාස ටික ඊට යටින් කරනවා.ඉතින් ඔයා පුටුව පිටට වෙලා කොහෙවත් යන්නැතුව ආතල් එකේ කඩ්ඩ පොලිෂ් කර ගන්නවා. මේelakiri එකේ කඩ්ඩ පිළිබද වැඩ්ඩොන්ට අරාධනා කරනවා කස්ටිය යටින් දාන Answer හරිද යන වග බැලීමට.මොකද මටම මේ සේරම කරන්න අමාරුයි නේ පැය 24රම සයිට් එක තුලට වෙලා ඉන්න අමාරුයි නේ.ඉතින් අර වගේ වැඩ්ඩො ටිකක් බැස්සහම රැ දවල් දෙකේම ඔයාලා ලියන අභ්යාස බැලෙනවා.වැඩ්ඩො Slow උනොත් මම හරි කරනවා. අපි ඒ උත්තර බලන වැඩ්ඩන්ට වෙනම points ගානක් ලබා දෙනවා.ඒවා අපේ වෙනම Database එකක සදහන් කර ගන්නවා.අන්තිමේ ඔව්න් එම නිෂ්චිත points ගනන ලබා ගත් පසුව ඔන්ගේ E-mail ලිපිනය ලබාගෙන එයට විශේෂ forum එකක් යවනවා ඒකේ තියනවා ඔවුන්ට ලැබෙන විශේෂ දීමනා.උදාහරණයක් විදිහට මුදල් ඔනැ එයට මුදල්ද,ඩොමේන ඔනෑ අයට ඩොමෙන්ද,Traffic ඔනැ එයට Traffic ද තවත් මෙවැනි දේවල්ද ලබාදෙනවා. අනිත් අපේ කොල්ලො ටික හොදට මේකෙන් ඉගෙන ගන්න ඔනැ.මොකද ලංකාවට ඔයාලවගේ අය ඔනෑ.අපේ කොල්ලොන්ට සුපිරි පොරවල් වෙන්න ඔනෑ but ඔය කඩ්ඩ තමා හෙන හුරාට හිටියේ කියලා මම දන්නවා.මේ අපේ ෆැන් පේජ් එකට like එකක් දාලා මොනවා හරි කොටලා යන්න.මෙන්න[URL="https://www.facebook.com/pages/Lapcoolinfo/654910467867141?ref=br_tf"]https://www.facebook.com/pages/Lapcoolinfo/654910467867141?ref=br_tf[/URL] සයිට් එක මෙන්න [URL="http://www.lapcool.info/p/function-function-asyncloads.html"]http://www.lapcool.info/p/function-function-asyncloads.html [/URL]තව නම් පාඩම් ටික පටන් ගත්තේ නෑ දැනට ඔහේ චැට් කොර කොරා ඉන්න.දන්න දන්න අයටත් කියන්න.මොකද පාඩම් ටික miss කොරාගන්න එපා.ළමායි එහෙනම් මන් ගොහින් එන්නම්.ඔයා ලගෙත් අදහස් ඇතිනේ මේ ගැන.ඒවා මෙතන දාන්න. අනිවා එකේක් හරි පට්ට කඩ්ඩ හදාගනියි.ඒක මට sure....................... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom