English ඉගෙන ගන්න ඕනේ උන් එන්න -2

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    English ඉගෙන ගන්න ඕනේ උන් එන්න -2

    කඩ්ඩ ගැන ඉස්සෙල්ලත් මන් thread දෙකක් විතර දාල තියෙනවා.ඉතින් අද එක ත්රෙඅඩ් එකක් bump කරපු වෙලාවේ Lexcoc කිව්වා telegram group එකක් හදන්න කියල.ඉතින් ඒ අදහස ක්‍රියාත්මක කරලා තම මේ ත්රෙඅඩ් එක දැම්මේ.

    උබල දන්නේ නැති දෙයක් තියනවනම් එක්කෝ අර මගේ පලවෙනි thread එකේ දාපන්. - මෙතනින ඒකට යන්න

    ඉතින් එක දාන්න බැරිනම් මේකට join වෙලා අහපන්. සති දෙක තුනක් ඇතුලත ගොඩ දෙනෙක් join උනේ නැත්තන් එක whatsapp group එකක් කරනවා.හේතුව telegram වලට වඩා whatsapp users ල ලංකාවේ වැඩි එක.එත් ඉතින් උන්ගෙනුත් english ඉගෙන ගන්න ඕනේ උන් කියක් ඉන්නවද මන් දන්නේ න.


    කැමති එකෙක් ඉන්නවනම් join වෙලා කඩ්ඩ හදාගන්න try කරන්න





    https://t.me/joinchat/GZkClEgb8RgfR46uujAd-g