English උදව්වක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Wish to hell I did කියන එකේ තේරුම මොකක්ද දන්න කෙනෙක් කියන්න
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම ඒක කරානම් හොදයි. අපරාදෙ කරේ නැත්තේ වගේ තේරුමක් :dull:
     
    • Like
    Reactions: Mewan_Rose

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඒක කරානම් හොදයි. අපරාදෙ කරේ නැත්තේ වගේ තේරුමක් :dull:

    මම ඒක කරානම් හොදයි = wish to tell i had do that????
    past participle right?