Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
english තේරුම් ගැනීම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="WhiteWalker" data-source="post: 22461925" data-attributes="member: 548558"><p><span style="font-size: 15px">ක්ලාස් යන්න එපා බං වැඩක් නෑ ඕකුන්ට බොරුවට සල්ලි දීල <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> Film TV Series බලපං <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> පලවෙනි පාර sub දාගෙන බලපං <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> දෙවනි පාර sub නැතුව බලපං <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> sub දාගෙන බලන සැරේ තේරෙන්නැති scene එකක් සෙට් වෙන හැම අවස්ථාවකට ඒක පෝස් කරල වචන වල තේරුම් හොය හොය තේරුම් ගනිං <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> මදුර මලලසේකර වගේ නැතුව නිකං ගූගල් කරපං <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> define cat වගේ. එතකොට තේරුම එනව <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> වැඩි වැඩියෙන් film බලන එක තමා හොඳම විසඳුම <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඉංග්රීසි ක්ලාස් ගිහිං කියන දේ තේරුම් ගන්න හැදුවත් ලංකාවෙ උන් කතා කරන්නෙ සිංහල accent එකට මිසක් ඉංග්රීසි accent එකට නෙමේ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒ නිසා උන් කියන ඒව තේරුම් ගත්තත් film එකක් ඩොකියුමන්ට්රියක් වගේ බලන්න ගත්තු හැටියෙ කියන දේ තේරෙන්නෑ. අපේ මොලේ පොඩි කාලෙ ඇහෙන භාශාව අනුව භාශාවට අයිති ශබ්ද හඳුනගන්නත් අනික් ශබ්ද අතාරින්නත් හුරු වෙනව <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ඒකයි කිසිම භාශාවක් කතා කරන කෙනෙක්ට වෙනස් භාශාවකිං කියන දෙයක් තේරුම් ගන්න අමාරු <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ඒත් අවුරුදු 4 5 වගේ පැන්නට පස්සෙ මොලේ ඒ plastic ගතියත් අඩුවෙනව <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ඒ නිසා ඒ කාලෙන් පස්සෙ අලුත් භාශාවක් අහල තේරුම් ගන්න ඉගෙන ගන්න අමාරුයි <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> කරන්න පුලුවන් එකම දේ අදාල භාශාවට නිතර නිතර ඇහුම්කන් දීල තේරුම් ගන්න උත්සාහ කරන එක එතකොට මොලේ ටික ටික වෙනස් වෙනව <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> </span></p></blockquote><p></p>
[QUOTE="WhiteWalker, post: 22461925, member: 548558"] [SIZE="4"]ක්ලාස් යන්න එපා බං වැඩක් නෑ ඕකුන්ට බොරුවට සල්ලි දීල :no: Film TV Series බලපං :yes: පලවෙනි පාර sub දාගෙන බලපං :yes: දෙවනි පාර sub නැතුව බලපං :yes: sub දාගෙන බලන සැරේ තේරෙන්නැති scene එකක් සෙට් වෙන හැම අවස්ථාවකට ඒක පෝස් කරල වචන වල තේරුම් හොය හොය තේරුම් ගනිං :yes: මදුර මලලසේකර වගේ නැතුව නිකං ගූගල් කරපං :yes: define cat වගේ. එතකොට තේරුම එනව :yes: වැඩි වැඩියෙන් film බලන එක තමා හොඳම විසඳුම :yes: ඉංග්රීසි ක්ලාස් ගිහිං කියන දේ තේරුම් ගන්න හැදුවත් ලංකාවෙ උන් කතා කරන්නෙ සිංහල accent එකට මිසක් ඉංග්රීසි accent එකට නෙමේ :no: ඒ නිසා උන් කියන ඒව තේරුම් ගත්තත් film එකක් ඩොකියුමන්ට්රියක් වගේ බලන්න ගත්තු හැටියෙ කියන දේ තේරෙන්නෑ. අපේ මොලේ පොඩි කාලෙ ඇහෙන භාශාව අනුව භාශාවට අයිති ශබ්ද හඳුනගන්නත් අනික් ශබ්ද අතාරින්නත් හුරු වෙනව :sorry: ඒකයි කිසිම භාශාවක් කතා කරන කෙනෙක්ට වෙනස් භාශාවකිං කියන දෙයක් තේරුම් ගන්න අමාරු :sorry: ඒත් අවුරුදු 4 5 වගේ පැන්නට පස්සෙ මොලේ ඒ plastic ගතියත් අඩුවෙනව :sorry: ඒ නිසා ඒ කාලෙන් පස්සෙ අලුත් භාශාවක් අහල තේරුම් ගන්න ඉගෙන ගන්න අමාරුයි :sorry: කරන්න පුලුවන් එකම දේ අදාල භාශාවට නිතර නිතර ඇහුම්කන් දීල තේරුම් ගන්න උත්සාහ කරන එක එතකොට මොලේ ටික ටික වෙනස් වෙනව :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom