Questions English ප්‍රශ්නයක්

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මම තාම ඉන්ග්ලිශ් ඉගෙන ගන්න කෙනෙක්.මම එන්ග්ලිශ් පොතක් කියවන්න ගත්ත.ලොකු එකක් නෙවෙයි පොඩි කතා පොතක්. Enid blyton ge mistory stories kiyana book eka. ඒක කියවන්න ගත්තට නොතේරෙන වචන සෑහෙන්න තියන්ව මඡන්.අනික නොතේරෙන වචනේ ඩික් එකෙන් බල බල කරන්න බෑ බන්.එතකොට පොත කියවන්න කම්මැලි වගේම එක චේදයක් කිය්වන්න මාරම වෙලාවක් යනවා.ඊටපස්සෙ මම ඕන දෙයක් වෙච්චාවෙ කියල නොතේරෙන ඒව පැත්තක තියලා කියවගෙන ගියාට අන්‍තිමට කතාව තෙරේන්නෙ නෑ.මේකට මොකද මම කරන්න ඔනේ? මට කොහොමත් මගෙ වොකැබ්ලරි එකත් ඩිවලොප් කරගන්න හෙල්ප් එකක් ඔනේ. මට සොලූශන් එකක් දෙන්නකෝ. අනික සමහර grammer pattern අල්ලගන්න අමාරුඉ.මෙකටත් ඇඩ්ව්‍යිස් එකක් දෙන්නකො ප්‍රෙන්??
     
    • Like
    Reactions: jennt

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn pothak kywanakota haiyen kywapn ethakota e wachana ube kan dekatama ahenwa ewa hodata mathaka hitinwa kalayak yanakota anith de thama pronunciations hadenwa hodatama tika kalayk oya wdyta ma krgena yanna thawa u tube eke video ema blnna

    Gd Luck mcn
     
    • Like
    Reactions: jennt

    Ideal Guide

    Active member
  • Oct 9, 2020
    94
    237
    33
    මම ඔට්ටුවක් අල්ලනවා උඹ ඔ්ක අල්ල ගන්නවා මොකද උඹට ඇම්ම තියනවා. එනිඩ් බ්ලයිට්න් තේරෙන්නැත්තං ඊට වඩා සරල පොතක් කියවන්න. මම රෙකමන්ඩ් කරන්නෙ මාටින් වික‍්‍රමසිංහගෙ පොත් පුතා රංගද කොහෙද ඉංගි‍්‍රසියට ට‍්‍රාන්ස්ලේට් කරලා තියනවා`` හදිස්සි වෙන්නැතිව පිටුවෙන් පිටුව අවධානය යොමු කරන්න. අර ඇම්ම තමයි වැදගත්. මඩොල් දූවෙන් පටන් ගනිං උඹ ගොඩ යනවා ෂුවර්,(මගේ යූටියුබුත් බලපං ඈ ideal guide to English😁
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,162
    4,825
    113
    Abyss
    මම ඔට්ටුවක් අල්ලනවා උඹ ඔ්ක අල්ල ගන්නවා මොකද උඹට ඇම්ම තියනවා. එනිඩ් බ්ලයිට්න් තේරෙන්නැත්තං ඊට වඩා සරල පොතක් කියවන්න. මම රෙකමන්ඩ් කරන්නෙ මාටින් වික‍්‍රමසිංහගෙ පොත් පුතා රංගද කොහෙද ඉංගි‍්‍රසියට ට‍්‍රාන්ස්ලේට් කරලා තියනවා`` හදිස්සි වෙන්නැතිව පිටුවෙන් පිටුව අවධානය යොමු කරන්න. අර ඇම්ම තමයි වැදගත්. මඩොල් දූවෙන් පටන් ගනිං උඹ ගොඩ යනවා ෂුවර්,(මගේ යූටියුබුත් බලපං ඈ ideal guide to English😁
    ඔයාද ඒ channel එක කරන්නේ ? wow
    :love2::love2::love2:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    you can use a dictionary app on your phone to quickly lookup words you don't know (wordweb is a good one)
    if your vocabulary is not adequate, it needs to be improved which unfortunately takes time
    but you're already doing that with reading books and learning new words. so keep it up
    you'll get there with time
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,166
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉස්සෙල්ලා ලිස්ට්නිං කරන්න. රේඩියෝ චැනල්, ඉංග්ලිෂ් නිව්ස් වගේ ඒව. ඊට පස්සේ reading වලට යන්න. එතකොට වචනේ meaning එක දන්නේ නැති උනත් වාක්‍යයේ තේරුම ක්ලික් වෙනවා