English රූප මගින් Interesting විදියට
~කාක් කාක් ~.
මචන්ලා ඉන්ග්ලිශ් ඉගනගැනීම බෝරින් වෙලා එපාවෙලා ඉන්න අපේ කස්ටියට ඉන්ග්‍රීසි වල තියන සියලුම දේ ,ආසාවෙන් ටෙන්ශන් එකක් නැතුව ඇගට පතට නොදැනී ගැෆික්ස් මගින් ඉගන ගන්න සයිට් එකක් තියනවා.
මේකෙන් හිතන්න දෙයක් තියනවා.

ඒක තමයි සුද්දෝ ඉගනීම පහසුකරන්න කොච්චර ඉගනුම් ආධාරක, රූප මාධ්‍ය යුස්කරනවද කියලා.
තවමත් සාම්ප්‍රදායික විදියෙන් ගොඩ එන්න අපි හිතලවත් නැති කාලෙක.
මේකේ සියින් ඉන් වෙයල්ල ගූගල් එකවුන්ට් එක දීල.කියල වැඩක් නෑ පික්චර් ටික.
https://www.pinterest.com/

Last edited: