english big help

kingzz

Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    machan english clz eka kiyapana danna ekak,week ekata dawasa dekakwath thiyana spoken and grammar clz ekak evening nam wada hodai ....loku udawaka.clombing tama hoyanne ..thannxx[/B][/B]
     
    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    machn pujitha sir ge tharam hoda clz ekak kohevath naha..mama british council giya , british way english acadamy giya ova ekak vath vadak naha pujitha sir ge palayan goda thamai...uba grammar nam internet eken balala hadaaganin bn eke maha loku deyak naha bn..sporken english nam menna maa dictionary eka down karapan eke tiyanava sporken kiyala venama ekak..sinhalen terum karala ..eka paadam karapan echcharai....sporken kiyanne maha loku deyak nemei bn..http://lakshansoftwares.blogspot.com/.................
     
    • Like
    Reactions: sandaru d
    machan english clz eka kiyapana danna ekak,week ekata dawasa dekakwath thiyana spoken and grammar clz ekak evening nam wada hodai ....loku udawaka.clombing tama hoyanne ..thannxx[/B][/B]

    උඹට ඉංග්‍රීසි හරියන්නෙ නෑ බං. ක්ලාස් කියන එකට clz කියල ලියන උන් කවදාවත් ඉංග්‍රීසි කතා කරනවා මම දැකල නෑ. උනන්දුවක් තියන එකෙක් නං අඩු තරමේ දන්න වචනේවත් හරියට ලියනවා.
     
    machn pujitha sir ge tharam hoda clz ekak kohevath naha..mama british council giya , british way english acadamy giya ova ekak vath vadak naha pujitha sir ge palayan goda thamai...uba grammar nam internet eken balala hadaaganin bn eke maha loku deyak naha bn..sporken english nam menna maa dictionary eka down karapan eke tiyanava sporken kiyala venama ekak..sinhalen terum karala ..eka paadam karapan echcharai....sporken kiyanne maha loku deyak nemei bn..http://lakshansoftwares.blogspot.com/.................

    ඩික්ෂනරි කට පාඩම් කරලා ඉංග්‍රීසි කතා කරන්න බෑ බං. ඒක ඔය ටියුෂන් ගුරාල දුන්න ලනුවක්. වතුර නැතුව පීනන්න බෑ.
     
    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    අංගුලිමාල;16250366 said:
    ඩික්ෂනරි කට පාඩම් කරලා ඉංග්‍රීසි කතා කරන්න බෑ බං. ඒක ඔය ටියුෂන් ගුරාල දුන්න ලනුවක්. වතුර නැතුව පීනන්න බෑ.

    meka dictionary ekak unaata machan spoken ekak enava tiyanava..balapan ko..
     
    බලන්නම දෙයක් නෑ බං. සිංහලෙන් ඉංග්‍රීසි කතා කරන්න උගන්නන හන්ද තමයි අපේ රටේ ගොඩක් උන්ට ඉංග්‍රීසි බැරි. ඉංග්‍රීසි හරියට කතා කරන ඕනම කෙනෙක් පුරුදු වුනේ කොහොමද කියල අහපං. පාවිච්චියෙන් විතරයි. ඩික්ෂනරි කට පාඩම් කරලා ඉගෙන ගන්න යොමු උනොත් ඌ සදා අනාථයි.
     
    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    අංගුලිමාල;16250399 said:
    බලන්නම දෙයක් නෑ බං. සිංහලෙන් ඉංග්‍රීසි කතා කරන්න උගන්නන හන්ද තමයි අපේ රටේ ගොඩක් උන්ට ඉංග්‍රීසි බැරි. ඉංග්‍රීසි හරියට කතා කරන ඕනම කෙනෙක් පුරුදු වුනේ කොහොමද කියල අහපං. පාවිච්චියෙන් විතරයි. ඩික්ෂනරි කට පාඩම් කරලා ඉගෙන ගන්න යොමු උනොත් ඌ සදා අනාථයි.

    eka aththa bn..et oka dictionary ekak unata uba balahan ko ethakota tereiii bn..
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    oya mokawath oni ne ban net eken study karanna puluwan time aran net eken study karapan news paper kiyapan vocabulary hada ganini movies balapann elatama hada ganna puluwan kohe hiyath bn powanne ne nee api ma thama karanna onii

    jayawewa
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    British Council yanna eka thamai hondama. Oya spoken english kiyana ewata wisheshayen yann epa. Mokada spoken english kiyalai written english kiyalai dekak ne. Thiyenne English kiyala witharai. English katha karanna ona, nettam kawadawat hedenne ne.
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    British Council yanna eka thamai hondama. Oya spoken english kiyana ewata wisheshayen yann epa. Mokada spoken english kiyalai written english kiyalai dekak ne. Thiyenne English kiyala witharai. English katha karanna ona, nettam kawadawat hedenne ne.

    machan british way 1 hoda nadda bn,mama yanna salli badala thiyenne,eta idan cl,weekend 1 thamai clz yanne,ude 8 idan 4 wenakan uganwanawa,