oyala english contents balanna patan gatte samnyen wayasa keeydi waged, logan,jj,mrBeast,niko,vsauce...... wge aya. ubalta kohomad e aywa mulinma set uneeee. mamala tikagen answers one kkk..???
good old days .. in it?එව්වා නම් දන්නෙ නෑ. මුලින්ම කඩ්ඩ සින්දු අහන්න ගත්තෙ 2008-2009දි වගේ. ඒ කාලෙ රූ, රේ වගේ සීඩී වල එනව සින්දු පහක්ද කොහෙද කඩ්ඩ එව්ව. එව්ව සේව් කරන්න බෑ සීඩී එකෙන්. පස්සෙ ගූගල් කලා ඕඩියෝ එක බාන්න කැෆේ ගිහින්. ඒත් හොයාගන්න බැරිවුනා කඩ්ඩ සින්දු බාන්න සයිට් එකක්.
අන්‍තිමේ ආර්ට් ටොප් ටෙන් එකේ යන සින්දු වල නම් ලියාගන්නව පොතක. පස්සෙ මම adsl ගත්තා. අරගෙන යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ එක බලනව. හැබැයි ඩව්න්ලෝඩ් කරන්න නෑ. වෙබ් පේජ් එක සේව් කලා ඕෆ්ලයින් බලන්න. හැබැයි එහෙම වීඩියෝ එක එන්නෙත් නෑ. ගූගල් කරලා කරලා අන්තිමේ හොයාගත්තා youddl කියල සයිට් එකක්. ඒකට යූටියුබ් යූආර්එල් දුන්නම ඩව්න්ලෝඩ් ලින්ක් එනව හැබැයි FLV type එකෙන්. ආන්න එහෙමයි අපි කඩ්ඩ සින්දු ඩව්න්ලෝඩ් කලේ.
මුලින්ම ජස්ටින් බීබර්ගෙ බේබි සින්දුව කියල බාලා තිබ්බෙ ඒකට කරපු ප්‍රෑන්ක් සින්දුවක්.![]()
2008di mata aurdu 5i sgoඑව්වා නම් දන්නෙ නෑ. මුලින්ම කඩ්ඩ සින්දු අහන්න ගත්තෙ 2008-2009දි වගේ. ඒ කාලෙ රූ, රේ වගේ සීඩී වල එනව සින්දු පහක්ද කොහෙද කඩ්ඩ එව්ව. එව්ව සේව් කරන්න බෑ සීඩී එකෙන්. පස්සෙ ගූගල් කලා ඕඩියෝ එක බාන්න කැෆේ ගිහින්. ඒත් හොයාගන්න බැරිවුනා කඩ්ඩ සින්දු බාන්න සයිට් එකක්.