Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English contents!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එව්වා නම් දන්නෙ නෑ. මුලින්ම කඩ්ඩ සින්දු අහන්න ගත්තෙ 2008-2009දි වගේ. ඒ කාලෙ රූ, රේ වගේ සීඩී වල එනව සින්දු පහක්ද කොහෙද කඩ්ඩ එව්ව. එව්ව සේව් කරන්න බෑ සීඩී එකෙන්. පස්සෙ ගූගල් කලා ඕඩියෝ එක බාන්න කැෆේ ගිහින්. ඒත් හොයාගන්න බැරිවුනා කඩ්ඩ සින්දු බාන්න සයිට් එකක්.

අන්තිමේ ආර්ට් ටොප් ටෙන් එකේ යන සින්දු වල නම් ලියාගන්නව පොතක. පස්සෙ මම adsl ගත්තා. අරගෙන යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ එක බලනව. හැබැයි ඩව්න්ලෝඩ් කරන්න නෑ. වෙබ් පේජ් එක සේව් කලා ඕෆ්ලයින් බලන්න. හැබැයි එහෙම වීඩියෝ එක එන්නෙත් නෑ. ගූගල් කරලා කරලා අන්තිමේ හොයාගත්තා youddl කියල සයිට් එකක්. ඒකට යූටියුබ් යූආර්එල් දුන්නම ඩව්න්ලෝඩ් ලින්ක් එනව හැබැයි FLV type එකෙන්. ආන්න එහෙමයි අපි කඩ්ඩ සින්දු ඩව්න්ලෝඩ් කලේ.

මුලින්ම ජස්ටින් බීබර්ගෙ බේබි සින්දුව කියල බාලා තිබ්බෙ ඒකට කරපු ප්රෑන්ක් සින්දුවක්.

[QUOTE="Heshan Daminda, post: 28236200, member: 181982"] එව්වා නම් දන්නෙ නෑ. මුලින්ම කඩ්ඩ සින්දු අහන්න ගත්තෙ 2008-2009දි වගේ. ඒ කාලෙ රූ, රේ වගේ සීඩී වල එනව සින්දු පහක්ද කොහෙද කඩ්ඩ එව්ව. එව්ව සේව් කරන්න බෑ සීඩී එකෙන්. පස්සෙ ගූගල් කලා ඕඩියෝ එක බාන්න කැෆේ ගිහින්. ඒත් හොයාගන්න බැරිවුනා කඩ්ඩ සින්දු බාන්න සයිට් එකක්. 🥲 අන්තිමේ ආර්ට් ටොප් ටෙන් එකේ යන සින්දු වල නම් ලියාගන්නව පොතක. පස්සෙ මම adsl ගත්තා. අරගෙන යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ එක බලනව. හැබැයි ඩව්න්ලෝඩ් කරන්න නෑ. වෙබ් පේජ් එක සේව් කලා ඕෆ්ලයින් බලන්න. හැබැයි එහෙම වීඩියෝ එක එන්නෙත් නෑ. ගූගල් කරලා කරලා අන්තිමේ හොයාගත්තා youddl කියල සයිට් එකක්. ඒකට යූටියුබ් යූආර්එල් දුන්නම ඩව්න්ලෝඩ් ලින්ක් එනව හැබැයි FLV type එකෙන්. ආන්න එහෙමයි අපි කඩ්ඩ සින්දු ඩව්න්ලෝඩ් කලේ. මුලින්ම ජස්ටින් බීබර්ගෙ බේබි සින්දුව කියල බාලා තිබ්බෙ ඒකට කරපු ප්රෑන්ක් සින්දුවක්. 🥲 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom