ඉංගිරිසි වැල් අකුරු ඉගෙනගන්න සයිට් එකක් වගේ නැද්ද? නැත්තන් PDF එකක්වත්. ඉලස්ට්‍රේටර් එකට දාගෙන ට්‍රේසින් කරන්න පුළුවන් වුනා නම් ඇති. Graphic pad එකේ ලියන්න පුරුදු වෙන්න පුළුවන්නේ එතකොට. 
පොඩි කාලේ ගුණසේන එකෙන් ගෙනල්ල තිබ්බ වැල් අකුරු පුරුදු වෙන පොත් තුනක් අතින් වත් ඇල්ලුවේ නෑනේ.

පොඩි කාලේ ගුණසේන එකෙන් ගෙනල්ල තිබ්බ වැල් අකුරු පුරුදු වෙන පොත් තුනක් අතින් වත් ඇල්ලුවේ නෑනේ.