English Grammar සේරම පිටු 6ක කෙටි සටහනක්

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං කඩ්ඩ ගොඩ දාගන්න කට්ට කන මං වගේ එව්වන්ට උදව්වක් වෙන්න මේන් ගෙනාවා English Grammar Cheatsheet එකක්. පිටු 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් grammar දන්න උන්ට අවශ්‍ය වෙලාවක බලාගන්න හොඳයි. සුමිත් වන්නි ආරච්චිගේ කියලා මහත්තයෙක් හදලා තියෙන්නේ. එතුමාට සියලුම ගෞරවය හිමි වෙන්න ඕන.
    මෙතනින් බාගන්න:
    ඔබන්න
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Happy Very Funny GIF by Disney Zootopia