English guru

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,987
    22,392
    113
    ඔය ටී.වී එකේ හැමතිස්සෙම ඇඩ් දාන English Guru ගැන උඹලා දන්නවා නේද?

    ඒක ගත්ත කවුරු හරි ඉන්නවද?
    ඔය කියන විදිහට ඒකෙන් ඉ‍‍‍‍න්ග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද?
    විස්තර ටිකක් කියන්නකො.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, බං ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් සුද්දියොන් ව පට පට ගාලා සෙට් කර ගන්න තිබ්බා :baffled::oo:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Ah machan eke athi maha loku deyak naha ban! Habai ithin awulak naha aran balapan! Ape akka kenek aran thibba. Math ehe giya welawaka mokak da me kiyala baluwa. Loku wisheshayak naha habai basic walata hodai waradak naha!
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම නම් හිතන්නේ නැහැ බන් ඕවයින් වැඩක වෙයි කියලා....
    හොද ක්ලාස් එකකට පලයන්...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,392
    113
    Ah machan eke athi maha loku deyak naha ban! Habai ithin awulak naha aran balapan! Ape akka kenek aran thibba. Math ehe giya welawaka mokak da me kiyala baluwa. Loku wisheshayak naha habai basic walata hodai waradak naha!

    එහෙමද?

    අරන් බලන්න බැ බන්.පට්ට ගනන්නෙ.වැඩක් නැති වුනොත් සල්ලි අපරාදෙ.