english help ,mewaye theruma poddak pahadala dennako

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    1- steak kiyanne malu kuttiyakatada , i will try to cook a gourmet meal , 2-mokakda me gourmet meal kiyana eke theruma , 3- i do not get along with my boss meke theruma mokakda , 4- i just sort of stay where i am and complain, like i am doing now meke theruma mokakda ,5-probably i do not have enough get up and go meke theruma mokakda , 6-i wonder whether you should not see someone who could help you meke theruma mokakda,7-i do not look forward to work every day meke theruma mokakda,8-you get out what you put in, as they say meke theruma mokakda, 9-i can not have it both ways.i never seem to know what i want meke theruma mokakda, 10-stick with your decision meke theruma mokakda , help meeee
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් ස්ටේක් කියන්නෙ හරක් මස් වලින් ගන්න එක එක කොටස් වලට...(අනිත් මස් හා මාලු වලිනුත් ගන්න පුලුවන්..ඒත් ප්‍රධානම බීෆ්)ඒවා ඒ ගන්න කොටසෙ හැඩය හා ප්‍රමාණය මත ගොඩක් වර්ග තියෙනවා..ප්‍රධාන වශයෙන්ම මේවා..

    01.සර්ලොයින්
    02.පෝර්ටර් හව්ස්
    03.ස්ට්‍රිප්
    04.‍ෆිලට්


    ග්‍රව්න්ඩඩ් මීට් කියන්නෙ එකත් වෙන සේරම කුනු එකට දාලා අඔරලා හදන මීට් වලට,,බර්ගර් එන්නෙ ඔන්න ඔය විදිහට...තව විස්තර ඕන්නම් අහපන්.. ස්ටේක් එක්ක හොඳර කරක් ගහල ඉන්නෙ...


    http://en.wikipedia.org/wiki/Steak
     
    Last edited:

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    නෙට් එකේ Humberg steak search කරන්න.......
    Anith words American English මන් හිතන්නෙ Slangs kiyala Search කරල බ්ලපන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Sinhala Meaning 1 chrome extension

    The Sinhala Meaning extension provides the Sinhala meaning of any English word once you move over on it.

    EK wala thread ekakin gatte
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    3)මම බොසාත් එක්ක වැඩිය ෆිට් එකක් නෑහෑ
    4)මම නිකන් මම ඉන්න තෑන ඉදගෙන මෑසිවිලි නගනවා වගෙ නෙ පෙන්නෙ? එක තමා මම දෑන් කරන්නෙ
    5)මම දන්න තරමට මට එච්චර ශක්තියක් නෑහෑ එදේ කරන්න/ ඈත්තටම මට කිසිමෆිට් එකක් නෑහෑ
    6)මම දෑනගන්න කෑමති ඈයි ඔබ ඔබට උදව් කරන්න පුලුවන් කෙනෙක් ගවට යන්නෙ නෑත් තෙ ඈයි කියල
    7)මම හෑමදාම වෑඩ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑහෑ
    8)උබ කරපු දේට/ තරමට තමා උබට ලෑබෙන්නෙ, එ අය කියන විදියට.
    9)මට එ දෙවිදියටම එ දේ කරන්න/ ලබගන්න බෑහෑ, මට ඒක කවදාවත් දෑනුනෙ/ අවබෝද උනේ නෑහෑ මට මොකක්ද ඕනෙ කියල
    10) උබේ තීරනයෙ ම ඉන්න

    :D:D:D :yes::yes::yes::yes:

    දන්න අය මාවත් නිවෑරදි කරන්න. :angry:
     
    Last edited: