English help,,,please

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    yaluwane meka mata pariwarthanaya karala denna puluwanda sinhalata?
    meka bank 1ka vission 1k
    please loku help 1k:(

    tahnkx

    working together with a passion for excellence and a team spirit hone can match, to provide innovative, customized solutions exploring opportunities beyond conventional boundaries
     
    May 3, 2014
    49
    6
    0

    HNB Assurance PLC
    There are some spelling errors bro...:)

    Working together with a passion for excellence and a team spirit none can match, to provide innovative, customized solutions exploring opportunities beyond ...
     
    ane machnla danna kenek nethidoo
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    අංගුලිමාල;16612962 said:
    mekata nam ona english dannawata wadaa sinhala hondata danna kenek.
    theruma nam mama kiyannam. sinhalen liyaaganna puluwan nam

    hari kiyanna balanna
     
    May 3, 2014
    49
    6
    0
    සාම්ප්‍රදියික බැඳීම් මායිම් වලින් ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථාවන් ගවේෂණය කිරීමෙන් කණ්ඩායම් හැඟිම හා විශිෂ්ඨත්වය සඳහා එකාවන්ව වැඩ කිරීම කිසිවකට සම කල නොහැකියි.

    අනේ මන්දා...මේකමද වලින් තියෙන්නේ කියලා..වචන ටික හරවන එක නෙවෙයි වැඩේ කළාත්මක තේරුමක් ගන්න එක :(
     
    yaluwane meka mata pariwarthanaya karala denna puluwanda sinhalata?
    meka bank 1ka vission 1k
    please loku help 1k:(

    tahnkx

    working together with a passion for excellence and a team spirit hone can match, to provide innovative, customized solutions exploring opportunities beyond conventional boundaries

    සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, නවතම සහ පුද්ගල විශේෂී සේවාවන් ලබා දීම සඳහා, අසමසම කණ්ඩායම් හැඟීමෙන් සහ ඉහලම ගුණාත්මක භාවයෙන් එක්ව කටයුතු කිරීම.

    ඔන්න මම දන්න සිංහලෙන් කිව්වා. ඕවට තියනවා ටෙක්නිකල් ජාගන් එකක්. ඒක දන්න කෙනෙක් තමයි හරියටම සිංහලෙන් කියන්න දන්නේ.
     
    • Like
    Reactions: WC121129
    මට තේරෙන විදියට හැරෙව්වා

    සාම්ප්‍රදනුකුල සීමාවන්ට එපිටින් අවස්ථාවන් ගවේෂණය කරමින් , නව විශේෂ විසදුම් සපයමින් කාටත් සම නොවන සේ කණ්ඩායම් හැගීමෙන් විශිෂ්ටත්වය උදෙසා එකමුතුව වැඩ කිරීම
     
    • Like
    Reactions: WC121129

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    සාම්ප්‍රදියික බැඳීම් මායිම් වලින් ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථාවන් ගවේෂණය කිරීමෙන් කණ්ඩායම් හැඟිම හා විශිෂ්ඨත්වය සඳහා එකාවන්ව වැඩ කිරීම කිසිවකට සම කල නොහැකියි.

    අනේ මන්දා...මේකමද වලින් තියෙන්නේ කියලා..වචන ටික හරවන එක නෙවෙයි වැඩේ කළාත්මක තේරුමක් ගන්න එක :(

    tankx yaluwaa
    loku help k

    jayawewaa
     
    අංගුලිමාල;16613098 said:

    විල්සන් මාමා;16613108 said:
    මට තේරෙන විදියට හැරෙව්වා

    සාම්ප්‍රදනුකුල සීමාවන්ට එපිටින් අවස්ථාවන් ගවේෂණය කරමින් , නව විශේෂ විසදුම් සපයමින් කාටත් සම නොවන සේ කණ්ඩායම් හැගීමෙන් විශිෂ්ටත්වය උදෙසා එකමුතුව වැඩ කිරීම

    සාම්ප්‍රදනුකුල සීමාවන්ට ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථා ගවේෂණය කිරීමෙන් විශිෂ්ටත්වය උදෙසා අසමසම කණ්ඩායම් හැඟීමෙන් සහ ඉහලම ගුණාත්මක භාවයෙන් එක්ව කටයුතු කිරීම.

    :P
     
    • Like
    Reactions: WC121129

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    tankz yaluwane
    oyala okoma wage mata ikmanata help1 1k dunna e hema kenatama man gane rep
    ok
    jaya wewaa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    සාම්ප්‍රදනුකුල සීමාවන්ට ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථා ගවේෂණය කිරීමෙන් විශිෂ්ටත්වය උදෙසා අසමසම කණ්ඩායම් හැඟීමෙන් සහ ඉහලම ගුණාත්මක භාවයෙන් එක්ව කටයුතු කිරීම.

    :P
    thankx yaluwa
    onna rep dunna
    jayawewaa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    විල්සන් මාමා;16613108 said:
    මට තේරෙන විදියට හැරෙව්වා

    සාම්ප්‍රදනුකුල සීමාවන්ට එපිටින් අවස්ථාවන් ගවේෂණය කරමින් , නව විශේෂ විසදුම් සපයමින් කාටත් සම නොවන සේ කණ්ඩායම් හැගීමෙන් විශිෂ්ටත්වය උදෙසා එකමුතුව වැඩ කිරීම

    thankx yaluwa
    man wenuwen mahansi unata
    ona rep dunna
    thankxz
    jayawewa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    අංගුලිමාල;16613098 said:
    සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, නවතම සහ පුද්ගල විශේෂී සේවාවන් ලබා දීම සඳහා, අසමසම කණ්ඩායම් හැඟීමෙන් සහ ඉහලම ගුණාත්මක භාවයෙන් එක්ව කටයුතු කිරීම.

    ඔන්න මම දන්න සිංහලෙන් කිව්වා. ඕවට තියනවා ටෙක්නිකල් ජාගන් එකක්. ඒක දන්න කෙනෙක් තමයි හරියටම සිංහලෙන් කියන්න දන්නේ.

    thankx yaluwa
    man wenuwen mahansi unata
    ona rep dunna
    thankxz
    jayawewa
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සාම්ප්‍රදියික බැඳීම් මායිම් වලින් ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථාවන් ගවේෂණය කිරීමෙන් කණ්ඩායම් හැඟිම හා විශිෂ්ඨත්වය සඳහා එකාවන්ව වැඩ කිරීම කිසිවකට සම කල නොහැකියි.

    අනේ මන්දා...මේකමද වලින් තියෙන්නේ කියලා..වචන ටික හරවන එක නෙවෙයි වැඩේ කළාත්මක තේරුමක් ගන්න එක :(

    :baffled::baffled::baffled: teren na neh