Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
English help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්රු හරි ඉංග්රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්රීසියට හරවලා දෙනවද.

2014 සැප්තැම්බර් 6 වන දින රාත්රියේ අදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා අපගේ 52 , 53, 78 යන වැඩබිම් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය. නොසිතූ මොහොතක පැමිණි මේ ගංවතුර හේතුවෙන් වැඩබිම් වල තිබූ යම් යම් උපකරන සහ බඩුභාහිරාදියද ජලයෙන් යටවි. දින ගනනාවකට පසු එම ගංවතුර තත්වය පහව ගිය අතර වැඩබිම් තුල ජල මට්ටමද ක්රමයෙන් පහල වැටින. පසුව කල සොයා බැලීම් වලදී ජලයට සමහරක් උපකරන සහ බඩුභාහිරාදිය ජලයේ ගසා ගෙන ගොස් ඇති බව තහවුරු විය.

ගංවතුර තත්වය ඇතිවූයේ අළුයම් කාලයේ බැවින් වැඩබිමේ එම අවස්ථාවේ රැදී සිටියේ ආරක්ෂක නිලධාරින් දෙදෙනා පමණි. ඔවුන් විසින් හැකි පමන යම යම උපකරන සහ භාන්ඩ අරක්ෂාකරී තැන් වලට ගෙන ගොස් තිබුනු අතර ජල මට්ටම ඉතා වේගයෙන් ඉහල යාම නිසා ඔවුනටද ඉන් ඉවත් වීමට සිදුවී ඇත.

මේ සිදුවීමෙන් අප ආයතනයට විශාල පාඩුවක් සිදුවූ අතර ජලයේ ගසාගෙන ගොස් තිබූ උපකරන සහ බඩුභාහිරාදිය නැවත මිලදී ගැනීම සහ ප්රවාහනය සඳහා අධික මුදලක් වැයකිරීමට සිදුවේ.

[QUOTE="හපොයියා, post: 17131944, member: 271714"] [SIZE=3][COLOR=Blue]කව්රු හරි ඉංග්රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්රීසියට හරවලා දෙනවද. [COLOR=Teal]2014 සැප්තැම්බර් 6 වන දින රාත්රියේ අදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා අපගේ 52 , 53, 78 යන වැඩබිම් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය. නොසිතූ මොහොතක පැමිණි මේ ගංවතුර හේතුවෙන් වැඩබිම් වල තිබූ යම් යම් උපකරන සහ බඩුභාහිරාදියද ජලයෙන් යටවි. දින ගනනාවකට පසු එම ගංවතුර තත්වය පහව ගිය අතර වැඩබිම් තුල ජල මට්ටමද ක්රමයෙන් පහල වැටින. පසුව කල සොයා බැලීම් වලදී ජලයට සමහරක් උපකරන සහ බඩුභාහිරාදිය ජලයේ ගසා ගෙන ගොස් ඇති බව තහවුරු විය. ගංවතුර තත්වය ඇතිවූයේ අළුයම් කාලයේ බැවින් වැඩබිමේ එම අවස්ථාවේ රැදී සිටියේ ආරක්ෂක නිලධාරින් දෙදෙනා පමණි. ඔවුන් විසින් හැකි පමන යම යම උපකරන සහ භාන්ඩ අරක්ෂාකරී තැන් වලට ගෙන ගොස් තිබුනු අතර ජල මට්ටම ඉතා වේගයෙන් ඉහල යාම නිසා ඔවුනටද ඉන් ඉවත් වීමට සිදුවී ඇත. මේ සිදුවීමෙන් අප ආයතනයට විශාල පාඩුවක් සිදුවූ අතර ජලයේ ගසාගෙන ගොස් තිබූ උපකරන සහ බඩුභාහිරාදිය නැවත මිලදී ගැනීම සහ ප්රවාහනය සඳහා අධික මුදලක් වැයකිරීමට සිදුවේ.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom