කව්රු හරි ඉංග්‍රීසි දන්න වැඩ්ඩෙක් මට මේක ඉංග්‍රීසියට හරවලා දෙනවද.
2014 සැප්තැම්බර් 6 වන දින රාත්‍රියේ අදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා අපගේ 52 , 53, 78 යන වැඩබිම් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය. නොසිතූ මොහොතක පැමිණි මේ ගංවතුර හේතුවෙන් වැඩබිම් වල තිබූ යම් යම් උපකරන සහ බඩුභාහිරාදියද ජලයෙන් යටවි. දින ගනනාවකට පසු එම ගංවතුර තත්වය පහව ගිය අතර වැඩබිම් තුල ජල මට්ටමද ක්‍රමයෙන් පහල වැටින. පසුව කල සොයා බැලීම් වලදී ජලයට සමහරක් උපකරන සහ බඩුභාහිරාදිය ජලයේ ගසා ගෙන ගොස් ඇති බව තහවුරු විය.
ගංවතුර තත්වය ඇතිවූයේ අළුයම් කාලයේ බැවින් වැඩබිමේ එම අවස්ථාවේ රැදී සිටියේ ආරක්ෂක නිලධාරින් දෙදෙනා පමණි. ඔවුන් විසින් හැකි පමන යම යම උපකරන සහ භාන්ඩ අරක්ෂාකරී තැන් වලට ගෙන ගොස් තිබුනු අතර ජල මට්ටම ඉතා වේගයෙන් ඉහල යාම නිසා ඔවුනටද ඉන් ඉවත් වීමට සිදුවී ඇත.
මේ සිදුවීමෙන් අප ආයතනයට විශාල පාඩුවක් සිදුවූ අතර ජලයේ ගසාගෙන ගොස් තිබූ උපකරන සහ බඩුභාහිරාදිය නැවත මිලදී ගැනීම සහ ප්‍රවාහනය සඳහා අධික මුදලක් වැයකිරීමට සිදුවේ.

Last edited:

oya labila tiyenne........