English help

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද ?

    ඔබ දුම් බොනවාද ?

    ඔබ මත්පැන් බොනවාද ?

    නෑ මම මුකුත් පාවිච්චි කරන්නෙ නෑ

    මට මේ ටික english වලින් කියන විදිය කියන්න පුළුවන් ද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔබ දුම් බොනවාද ?
    do you smoke
    ඔබ මත්පැන් බොනවාද ?
    do you drink alochol


    නෑ මම මුකුත් පාවිච්චි කරන්නෙ නෑ
    No i don't.
    I don't drink alcohol, I don't smoke,