පොඩි හෙල්ප් එකක් ඕනේ ..මේකයි ..මගේ Dialog 4G Home Broadband එක මම කලින් පාවිච්චි කරන්නේ නැති නිසා ඩිස්කනෙක්ට් කරලා තිබ්බේ ..
දැන් ආයෙත් රිකනෙක්ට් කරගන්න ඕනේ
උන්ට කෝල් කරාම කිව්වා id copy එකක් එක්ක Request mail එකක් දාන්න කියලා .
මේක ඉංග්‍රීසි යෙන් හරියට දාන්න ඕනේ නිසා
මට තේරෙන්නේ නැ ලියන්න ..
පුළුවන් කෙනෙක් මට ලියලා දෙන්නකෝ
දැන් ආයෙත් රිකනෙක්ට් කරගන්න ඕනේ
උන්ට කෝල් කරාම කිව්වා id copy එකක් එක්ක Request mail එකක් දාන්න කියලා .
මේක ඉංග්‍රීසි යෙන් හරියට දාන්න ඕනේ නිසා
මට තේරෙන්නේ නැ ලියන්න ..
පුළුවන් කෙනෙක් මට ලියලා දෙන්නකෝ

