
මේක මම හදපු දෙවැනි app එක වෙබ් සයිට් එකක් කරන කෙනෙක්ට හැදුවේ . බලලා අඩුපාඩු යෝජනා චෝදනා තියෙනවනම් කියන්න . app එකේ සම්පුර්ණ අයිතිය අදාල වෙබ් අඩවියේ හිමිකරුවන් සතුයි . එයාලගේ නම් තමයි දාලා තියෙන්නෙත් .
app එක තවම fb වත් දැම්මේ නෑ බලලා අඩුපාඩු තියෙනවනම් කියන්න . පුරුදු වෙන ගමන් ඉන්නේ තමව animation එක සහ නෙට් connect code එක නම් තරුක කියලා කොල්ලෙක් හදලා දුන්නේ
app ලින්ක් එක - https://play.google.com/store/apps/details?id=com.ceylonbook.englishinsinhala01
