ඉංගිරිසි බසෙහි 'වවල්ස්' ලෙස හඳුන්වන්නේ ස්වර හෙවත් ප්‍රාණාක්‍ෂරයි. විශේෂයෙන් ඉංගිරිසි බස නිවැරැදිව ලිවීමේ දී මේ ස්වර අතිශයින්ම උපකාර වේ.
ඉංග්‍රිසි හෝඩියේ සමස්ත අකුරු සංඛ්‍යාව විසිහයකි.ඒ අකුරු විසිහය අතරින් 'වවල්ස්' හෙවත් ස්වර අක්‍ෂර ඇත්තේ පහකි.මතක තබා ගැනීම ඉතාම පහසුය.
ඉංග්‍රිසිය ලිවීමේදී නිවැරැදිව ලියන්නට නම් මේ ස්වර වචනවල යෙදෙන ආකාරය ගැන නිරවුල් අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත්ය.
ඒ අවබෝධය වඩාත් තීව්‍ර කිරීමට ඔබට විවේකයක් ඇති විට පහත දැක්වෙන අභ්‍යාසය නිවැරැදිව කරන්නට උත්සාහ කරන්න.
ඔබ අභ්‍යාසය කරන්නේ නම් එය මුලින්ම කළ යුත්තේ හුදෙක් ඔබ තුළ ඇති දැනීම භාවිතයෙන් පමණි.
ඔබම හරි වැරැදි බලා ගන්නේ නම් පමණක් උපකාර කෘතියක් භාවිත කොට හරි වැරැදි බලා ගන්නට කාරුණික වන්න.
(පිළිතුරු ඊළඟ සටහනෙන්.)
Vowels - a e i o u
h_r_ w_ll sch_ _l b_s_c c_mp_t_r sc_ _nc_
n-xt pr_c_ r_ng_ t_w_l y_tch q_ _ _ n m_rr_r
l_ _n l_wn t_mpl_ ch_rch m_sc_l_r m_c_ c_nc_rt
Fill in the blanks with the correct vowel/s.
“ Aft_r a f_w d_ys th_r_ c_m_ a f_ _r f_l st_rm.
Th_ w_nd _nd th_ w_v_s thr_w th_ sh_ p this w _y
and that f_r tw_lv_ days.
The sh_p w_s b_dly br_k_n and a l_t of w_t_r w_s
c_m_ng in.
Th_n on_ of _ _r m_n, e_rly _n th_ m_rn_ng, cr_ _d
o_t,”L_nd!” J_st aft_r that , th_ sh_p, r_n _n t_ s_nd.
Th_ w_v_s c_m_ ov_r th_ sh_p, and w_ kn_w that
v_ry s_ _n it w_ _ ld be br_k_n int_ p_ _c_s.
W_ h_d a sm_ll bo_t on b_ _rd; w_ l_t the b_ _t d_wn
_nt_ th_ w_t_r, _nd g _t int_ _t.”
(Robinson Crusoe, Daniel Defoe –Simplified by D K Swan and Michael West)