කඩ්ඩ පොඩ්ඩක් ලියා ගන්න කියෝ ගන්න පුළුවන් හැබැයි. කතා කරන්න ගියාම හිරවෙනවා ගොඩක්.
මේක ප්‍රක්ටිස් කරන්න live කතා කරන හොඳ ai එකක් කියපන්කෝ.
මම වැරදි english පාවිච්චි කරාම pronunciation වැරදි වුණාම එකී හදලා කියන. ඒකයි. Garammar වැරදි වුණාම අපිට කැමති නම් ඒ grammer ගැන එතනම උගන්නන එකක් වගේ තිබ්බා නම් මරු.
උබලා පාවිච්චි කරන ටූල් ටිකක් දාගෙන පලයන්කෝ කළු කොට කුකුල්ලු