English pronunciation Help

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    american pronunciation සහ british pronunciation කියලා දෙකක් තියෙනවනේ .

    මෙදෙකෙන් මොකද්ද හොදම එක ඉගනගන්න ?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,040
    113
    Around the world
    බ්‍රිටිශ් නම් තමයි. ඒත් එන්ගලන්තයෙත් එක එක පලාත්වල වෙනස් කම් පවති
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    British English තමා හොද.. ඒත් pronunciation නම් අවුල්. ඒ accent එක මචං මටනම් පට්ට අවුල් තේරුම් ගන්නත්.. ඒ අතින් US English pronunciation පට්ට..! ලේසියි තේරුම් ගන්නත්, උන්ගෙ accent එකත් ගොඩක්ම ලේසියි අල්ල ගන්නත් :yes::yes:



    උබ sherlock holmes tv-series එක බලල තියෙනවද? අන්න ඒක British English 100%.. English sub නැතුව බලද්දි වචන උන් pronounce කරන විදියෙන් අමාරුයි තේරුම් ගන්න මොකක්ද කිවුවෙ කියල..

    The last ship එහෙම බලහන්කො, ඒක us English tv series එකක්, අන්න ඒකෙනම් English sub නැතුව වුනත් බලන්න පුලුවන් උන් කියන වචන ඉක්මනට මීටර් වෙනවා :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Game of Thrones වල Jon Snow ගෙයි, Dorn වල උන්ගෙයි accents පට්ට.
    අනික මැන්ස් රේඩර් :love:
    Jon Snow ට ඔය ඇක්සන්ට් එක ආවෙ උගෙන්ද කොහෙද :love: