කඩ්ඩෙන් සින්දු අහන උන් වරෙව්
මචන්ලා හෙල්ප් එකක් ඕන එක පරන ඉන්ග්ලිශ් සින්දුවක් කියන එකාවත් වචනවත් මතක නෑ විශුවල් එකේ කෑලි ටිකක් විතරයි මතක කෙල්ලෙක් කෙල්ල තරහවෙලා යනවා වතුර පාරක මැරිලා ඉන්නව ඒකට එකිගෙ මිනිහව අතඩංගුවට ගන්නවා වගෙ මතකයි ඒ මිනිහා එයගෙ පුන්චි දුවව වඩාගෙන නිදි කරනව කොටසක් මතකයි.. රුපවාහිනියෙ ඉස්සර ගියා මේ සින්දුව නිකන් පිස්සුවක් ව්අගෙ හිතෙයි ගනන් ගන්ඩ එපා මතකයක් එනවනම් දාපල්ලා යු ටුබ් එක

Last edited:

ඔව් නේ ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක්
තැන්ක්ස් හොදේ +rep
hazard