English_Lesson_By_Gateway_Language_Centre

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    English Lesson By Gateway Language Centre - Part 01

    images



    අපේ එලකිරාලගේ ඉංගිරිසි දැනුම ගැන නම් සැකයක් නෑ.....
    ඒ බව ගොඩක්ම දාන Thread / Post වලින් දැනිල තියෙනවා....

    මේක දන්නේ ඔයාලගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් :lol::lol::lol::lol:

    ඔන්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......(හොරෙන් සැරේ බලන්න):oo::oo:

    “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?):no::no:


    අනේ නෑ හැම Lesson 1ක්ම විනාඩි 5ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ....
    එහෙම කොටස් 8ක් විතර එක Video 1කක තියෙනව. ඕයාලට කැමති විදියට කාලය බෙදාගෙන බලන්න...
    මොකද School ගියා වගේ කන මිරිකන්න මම නම් පස්සෙන් එන්නෙ නෑ.....
    තමන්ට කැමතිනම් සුදුසුනම් Download කරල බලල ඉගෙන ගන්න.
    එපා නං........ ආ... ඒත් ඉගෙන ගන්න..... මොකද අපි මැරෙනකම්ම ඉගෙනගන්න අයනෙ. මැරෙන්නෙත් ඉගෙනගෙන......


    මෙතනින් බාගන්න.




    මේ Part 01 විතරයි....සේරම පාඩම් 15 විතර තියෙනවා...ලැබෙන Comments අනුව සියල්ල පල කිරීමට බලාපොරොත්තු වෙමි...

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    honda wedak. gateway alles kaaraya teachersla marala weda gannawa. one salary but they should teach at his tuition too. puluwan tharam free upload karapalla.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    elaz degatama dapan, aluth post1 danakota ape kohomada danganne ,ape hamadama meka follow karunne ne ban, ubata barida pm karunna okkoma lesson teka
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    mage engirisinam hodai.. eth kamak nehe aragannawa.. mage lamaintawath egena ganna puluwanne.. thank you yaluwa..

    ;);););););););););););););););)

    උඹ කොහොමද කියන්නේ උඹේ ඉංග්‍රීසි හොදයි කියලා කියන්නේ , එක අපි නේ කියන්න ඕනේ :lol::lol::lol:

    එල මචන් නියම වැඩක්