ENT Surgeon?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කනේ කාලයක් ඉදලා තියෙන සෙම ගැටලුව පෙන්නන් හොද දොස්තරලා කවුද? ඊඑන්ටී දොස්තරලද නැත්තං කංවලට වෙනම විශේෂඥ දොස්තරලා ඉන්නවාද? රාජගිරියේ ගෝල්ඩන් කී හරි කොළඹ ඉස්පිරිතාලවල ඉන්න හොදම දොස්තරලා කවුද?

    ප්ලීස් හෙල්ප් මී