Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
epa wenne nadda umbalata?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ සමාජෙට මුහුණ දෙන්න , ගෙදරින් එලවන නිසාද ජොබ් කරන්නේ ? ඔය මයින්ඩ් එක වෙනස් කරගනින්.

2. shit jobs ආතල් වගේ හිතුනාට යමර කට්ට බන්, මන් 24*7 වැඩකරපු එකෙක් විදියට කියන්නේ.

3. රික්ස් ගන්න කැමති නම් අර කිව්වා වගේ forex cryptocurrancy වගේ අත ගහපන්.

බිස්නස් පැත්තට අතගහනවා නම් ඉනොවේටිව් වෙයන්, අනිත් උන් නොකරපු දෙයක් කරන බලපන්. (youtube වලටත් ඕක ඔහොමමයි.උබ හැමෝම කරන එකක් කලොත් උබට මේ කපේට ගොඩ එන්න බෑ ) freelance වගේ කැමති නම් කරපන්, ගොඩ ගියපු උන් අනන්තවත් ඉන්නවා

4. බලපන් කඩාගෙන ඉස්සරහට යන්න, පොඩ්ඩක් කට්ට කාලා ඉන්ඩ්ස්ට්‍රි exam එහම කරලා ඉස්සරහට එන්න බලපන්.මැනේජර් ලෙවල් එකේ එකෙක් වැඩ කරනවා අඩුයි නෝමල් එකෙක්ට වඩා.

5. විකල්ප හොයපන් ඔය ජොබ් එක සෙට් නැත්නම් වෙන තැනකට පලයන්, නැත්නම් උබ ආස ජොබ් එකක් තියෙනවා නම් ඒ පැත්තට පලයන්, මොකද උබ ජොබට ආස නම් උබ කැමැත්තෙන් කරන නිසා ඉස්සරහට යන්න ලේසි.

උබේ ජොබ් එකට වැඩ මගේ ජොබ් එක කට්ට. මහා රෑ උනත් කෝල් එනවා issue fix කරන්න , හැබැයි පැය 9 තමා කොහොමත්. එත් මට ජොබ් එක ඉන්ටරෙස්ට් නිසා මන් මෙතන ඉන්නවා...

[QUOTE="The Hacker, post: 24713457, member: 432439"] [SIZE="3"]1. උබ සමාජෙට මුහුණ දෙන්න , ගෙදරින් එලවන නිසාද ජොබ් කරන්නේ ? ඔය මයින්ඩ් එක වෙනස් කරගනින්. 2. shit jobs ආතල් වගේ හිතුනාට යමර කට්ට බන්, මන් 24*7 වැඩකරපු එකෙක් විදියට කියන්නේ. 3. රික්ස් ගන්න කැමති නම් අර කිව්වා වගේ forex cryptocurrancy වගේ අත ගහපන්. බිස්නස් පැත්තට අතගහනවා නම් ඉනොවේටිව් වෙයන්, අනිත් උන් නොකරපු දෙයක් කරන බලපන්. (youtube වලටත් ඕක ඔහොමමයි.උබ හැමෝම කරන එකක් කලොත් උබට මේ කපේට ගොඩ එන්න බෑ ) freelance වගේ කැමති නම් කරපන්, ගොඩ ගියපු උන් අනන්තවත් ඉන්නවා 4. බලපන් කඩාගෙන ඉස්සරහට යන්න, පොඩ්ඩක් කට්ට කාලා ඉන්ඩ්ස්ට්‍රි exam එහම කරලා ඉස්සරහට එන්න බලපන්.මැනේජර් ලෙවල් එකේ එකෙක් වැඩ කරනවා අඩුයි නෝමල් එකෙක්ට වඩා. 5. විකල්ප හොයපන් ඔය ජොබ් එක සෙට් නැත්නම් වෙන තැනකට පලයන්, නැත්නම් උබ ආස ජොබ් එකක් තියෙනවා නම් ඒ පැත්තට පලයන්, මොකද උබ ජොබට ආස නම් උබ කැමැත්තෙන් කරන නිසා ඉස්සරහට යන්න ලේසි. උබේ ජොබ් එකට වැඩ මගේ ජොබ් එක කට්ට. මහා රෑ උනත් කෝල් එනවා issue fix කරන්න , හැබැයි පැය 9 තමා කොහොමත්. එත් මට ජොබ් එක ඉන්ටරෙස්ට් නිසා මන් මෙතන ඉන්නවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom