Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
epa wenne nadda umbalata?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ අදහස කියන්නම්. මේකයි බන්. මටත් ඔය දේ ගොඩක් දැනිල තියෙනවා. ඇත්තටම කිව්වොත් job කිරිල්ල එපාම වෙලා තියෙන්නේ. ඒක අපේ වැරැද්දකුත් නෙවෙයි බන්. අපිට එහෙම හිතෙන එකේ සාධාරනයකුත් තියෙනවා.

පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි අපි පොඩි කාලේ Montessori ගියේ? ඇයි අපි ඉස්කෝලේ ගියේ. ඔයා Montessori ගිය පළවෙනි දවසේ Montessori ගියේ ඇයි කියලා ඔයා දැනන් හිටියද? ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ ඉස්කෝලේ ගියේ ඇයි කියලා දැනගෙන හිටියද? කවුරු හරි කියන නිසා ගියා මිසක් ඒ ගැන අදහසක් ඇතුව ගියා නෙවෙයි නේද? පොඩි කාලේ ඉඳන් අපිට කොහෙවත් ඉන්න doctor කෙනෙක් පෙන්නලා කියනවා පුතත් ලොකු උනාම අරවගේ doctor කෙනෙක් වෙන්න ඕන කියලා. නැත්තන් engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා.

පොඩ්ඩක් හිතන්න. හිතට තට්ටු කරලා හිතෙන් අහලා බලන්න. ඉපදුන දවසේ ඉඳන් මේ දක්වා අපි කරපු දේවල් අපි අසාවෙන් කරපු දේවල්ද? නැත්නම් කවුරු හරි අපිට කියපු නිසා කරපු දේවල්ද? අපි ජීවිතේ විඳිනවද? විඳවනවද?

ඔන්න ඕකයි ප්රශ්නේ. අන්තිමට බලනකොට අපි කරලා තියෙන්නේ අපි කැමති දේවල් නෙවෙයි. දැන් ඔයා කරන ජොබ් එක එපා වෙන්න හේතුවත් එකම තමයි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න හෝ යන්න ඕන පාරේ නෙවෙයි. කවුරු හරි කියපු නිසා නේද දැන් ඔය ඇවිල්ලා තියෙන පාරේ ඇවිල්ලා තියෙන්නේ.

ඔය දේවල් තේරෙනකොට වෙන්න ඕන දේවල් ගොඩක් දේ අපේ ජීවිත වලට වෙලා ඉවරයි. හැබැයි එහෙම කියල වැටෙන්න එපා. අපිට තව ඕන තරම් කල් තියෙනවා. තාමත් පරක්කු නැහැ. ඔයාට හිතෙනවානම් මේ මම දැන් කරන දේ ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා, දැන් ඉඳන් ඔයා කැමති දේ කරන්න පටන් ගන්න. හැබැයි මොනදේ කලත් අවදානමක් ගන්න වෙනවා. අවදානමක් ගන්න අකමැති නම් ඔය යනවිදිහටම කරන් යන්න. අවදානමක් නොගෙන මේ ලෝකේ සාර්ථකත්වයට යන මිනිස්සු හොයා ගන්න සෑහෙන්න අමාරුයි.

ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. නිකරුනේ internet එකේ කාලය කන වෙලාවේ පොඩ්ඩක් YouTube ගිහිල්ලා බලන්න. ඕන තරම් මිනිස්සුන්ගේ ජීවිත කතා තියෙනවා. Motivational programs තියෙනවා.

එක සැරේට අපිට ජීවිතේ ගොඩ දාගන්න බැරිවෙයි. හැබැයි අතහරින්න එපා. උත්සහ කරන්න. තමන්ට තෘප්තිය ගෙනෙන දේ තමන්ට හම්බ වෙනකන් උත්සහ කරන්න. එතකොට තේරෙයි ජීවිතේ විඳවන එකෙයි විඳින එකෙයි වෙනස.

මම මේ කියපු දේවල් ඔක්කොම කියන්නේ අත්දැකීමෙන්. හිතල බලලා ගන්න තීරණයක් ගන්න.

[QUOTE="The Change, post: 24714205, member: 564956"] [SIZE="4"]මම මගේ අදහස කියන්නම්. මේකයි බන්. මටත් ඔය දේ ගොඩක් දැනිල තියෙනවා. ඇත්තටම කිව්වොත් job කිරිල්ල එපාම වෙලා තියෙන්නේ. ඒක අපේ වැරැද්දකුත් නෙවෙයි බන්. අපිට එහෙම හිතෙන එකේ සාධාරනයකුත් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි අපි පොඩි කාලේ Montessori ගියේ? ඇයි අපි ඉස්කෝලේ ගියේ. ඔයා Montessori ගිය පළවෙනි දවසේ Montessori ගියේ ඇයි කියලා ඔයා දැනන් හිටියද? ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ ඉස්කෝලේ ගියේ ඇයි කියලා දැනගෙන හිටියද? කවුරු හරි කියන නිසා ගියා මිසක් ඒ ගැන අදහසක් ඇතුව ගියා නෙවෙයි නේද? පොඩි කාලේ ඉඳන් අපිට කොහෙවත් ඉන්න doctor කෙනෙක් පෙන්නලා කියනවා පුතත් ලොකු උනාම අරවගේ doctor කෙනෙක් වෙන්න ඕන කියලා. නැත්තන් engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා. පොඩ්ඩක් හිතන්න. හිතට තට්ටු කරලා හිතෙන් අහලා බලන්න. ඉපදුන දවසේ ඉඳන් මේ දක්වා අපි කරපු දේවල් අපි අසාවෙන් කරපු දේවල්ද? නැත්නම් කවුරු හරි අපිට කියපු නිසා කරපු දේවල්ද? අපි ජීවිතේ විඳිනවද? විඳවනවද? ඔන්න ඕකයි ප්රශ්නේ. අන්තිමට බලනකොට අපි කරලා තියෙන්නේ අපි කැමති දේවල් නෙවෙයි. දැන් ඔයා කරන ජොබ් එක එපා වෙන්න හේතුවත් එකම තමයි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න හෝ යන්න ඕන පාරේ නෙවෙයි. කවුරු හරි කියපු නිසා නේද දැන් ඔය ඇවිල්ලා තියෙන පාරේ ඇවිල්ලා තියෙන්නේ. ඔය දේවල් තේරෙනකොට වෙන්න ඕන දේවල් ගොඩක් දේ අපේ ජීවිත වලට වෙලා ඉවරයි. හැබැයි එහෙම කියල වැටෙන්න එපා. අපිට තව ඕන තරම් කල් තියෙනවා. තාමත් පරක්කු නැහැ. ඔයාට හිතෙනවානම් මේ මම දැන් කරන දේ ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා, දැන් ඉඳන් ඔයා කැමති දේ කරන්න පටන් ගන්න. හැබැයි මොනදේ කලත් අවදානමක් ගන්න වෙනවා. අවදානමක් ගන්න අකමැති නම් ඔය යනවිදිහටම කරන් යන්න. අවදානමක් නොගෙන මේ ලෝකේ සාර්ථකත්වයට යන මිනිස්සු හොයා ගන්න සෑහෙන්න අමාරුයි. ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. නිකරුනේ internet එකේ කාලය කන වෙලාවේ පොඩ්ඩක් YouTube ගිහිල්ලා බලන්න. ඕන තරම් මිනිස්සුන්ගේ ජීවිත කතා තියෙනවා. Motivational programs තියෙනවා. එක සැරේට අපිට ජීවිතේ ගොඩ දාගන්න බැරිවෙයි. හැබැයි අතහරින්න එපා. උත්සහ කරන්න. තමන්ට තෘප්තිය ගෙනෙන දේ තමන්ට හම්බ වෙනකන් උත්සහ කරන්න. එතකොට තේරෙයි ජීවිතේ විඳවන එකෙයි විඳින එකෙයි වෙනස. මම මේ කියපු දේවල් ඔක්කොම කියන්නේ අත්දැකීමෙන්. හිතල බලලා ගන්න තීරණයක් ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom