Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
epama una job eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු ප්‍රවාහනයේ පෙරළි රැසක්. පානදුරේ සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්. ලංගමට හයිබ්‍රිඩ් බස් දාහක්.

ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගෙන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒකෙන් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි ජූ ලි වෙද්දී එයි.“

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම මධ්‍ය හමුවේ දී පැවසුවේ පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධ බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බවයි.

“කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ඇති කරන්න සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනයක් ලැබුණා ශක්‍යතා වාර්තාව කරන්න ආධාරයක් වශයෙන්. තව වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව විශ්වාස කරනවා.“

2020 පුළුවන්නම් අර මරා හොරාට ජන්දේ දීල මේවත් නැතිකරගනින්..

[QUOTE="Sadun Buwa, post: 24101056, member: 427884"] [CENTER][SIZE="5"][COLOR="black"][B]පොදු ප්‍රවාහනයේ පෙරළි රැසක්. පානදුරේ සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්. ලංගමට හයිබ්‍රිඩ් බස් දාහක්[/B].[/COLOR][/SIZE] [/CENTER] [SIZE="4"][COLOR="black"][B]ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“ “ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගෙන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒකෙන් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි ජූ ලි වෙද්දී එයි.“ මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම මධ්‍ය හමුවේ දී පැවසුවේ පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධ බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බවයි. “කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ඇති කරන්න සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනයක් ලැබුණා ශක්‍යතා වාර්තාව කරන්න ආධාරයක් වශයෙන්. තව වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව විශ්වාස කරනවා.“[/B][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="red"][B]2020 පුළුවන්නම් අර මරා හොරාට ජන්දේ දීල මේවත් නැතිකරගනින්[/B]..:angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom