EPF අරමුදලට පාඩු කළ අයුරු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    EPF අරමුදලට පාඩු කළ අයුරු

    රටේ වැඩ කරන ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන සේවක අර්ථ සාධක අරමුදල පසුගිය කාල සීමාවේ විවිධ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන් බරපතළ ලෙස පාඩු ලබා තිබේ.
    ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අද මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ විය.

    ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ, සේවක අර්ථ සාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියකි.

    ඇය කළ අනාවරණය අනුව සේවක අර්ථ සාධක අරමුදල මෑතකදී ආරම්භ කළ කාගිල්ස් බැංකුවේ රුපියල් මිලියන 495 ක් ආයෝජනය කර ඇත.

    මෙම ආයෝජනයට අදාළව කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විණි.

    මීට අමතරව කැන්විල් හෝල්ඩින්ග් නමැති සමාගමේ ආයෝජනය කළ රුපියල් බිලියන 5 කට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැත.

    හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ පියදාස කුඩා බාලගේ යන මහත්වරුන් ඇතුලු සිව්දෙනෙකු කැන්විල් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ද කටයුතු කළ අතර හයට් හෝටල් ව්‍යාපෘතියේ ක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මේ වනවිට නඩුවක් විභාග වනු අති.

    සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ නීති විරෝධි අයුරින් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල කැන්විල් සමාගමේ ආයෝනය කළ මුදල් වෙනත් සමාගමකට යොමුකර වංචා කර ඇති බවයි.

    සේවක අර්ථ සාධක අරමුදලේ ඇති ජනතා මුදල් මේ අයුරින් තව ත් හෝටල් ව්‍යාපෘති දෙකකට ආයෝජනය කර කිසිදු ලාභාංශයක් ලබාගෙන නැතැයි ද අද අනාවරණය විය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය 2010 වසරේ එමිරේට්ස් සමාගමෙන් රජය මිලදී ගනිද්දී අරමුදලින් රුපියල් මිලියන 500 ක් ආයෝජනය කර ඇත්තේ එවක පැවති නීති උල්ලංඝණය කරමින් බව ද අද සාක්ෂි දුන් නිලධාරිණිය ප්‍රකාශ කළා ය.

    ඇය පෙන්වා දුන්නේ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල පමණක් මුදල් ආයෝජනය කළ යුතු බවට එවක පැවති නීතිය කඩකරමින් මෙම ආයෝජනය සිදු කර ඇති බවයි.

    එවැනි ආයෝජනයකදී මහ බැංකු අධිපතිවරයාගේ විශේෂ අනුමැතිය අවශ්‍ය වුවත් එවැනි අනුමැතියක් ද ලබාගෙන නැත.

    එවක මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ, අජිත් නිවාඩ් කබ්රාල් මහතායි.

    සේවක අර්ථ සාධක අරමුදල ශ්‍රීලංකන් සමාගමේ ආයෝජනය කළ රුපියල් මිලියන 500 වත්මන් වටිනාකම රුපියල් 100 ක් බව ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් නිලධාරිණිය කියා සිටියා ය.


    https://www.newsfirst.lk/sinhala/2018/10/01/සමාගම්වල-ආයෝජනය-කර-epf-අරමුද/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    epfsl.jpg


    - http://divaina.com/daily/index.php/puwath-2/17666-2018-09-28-14-48-49
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    erozan dan awith kiyai okatath laksha 62k gana.(ranil gothayage wahalek wath anura minimaruwage wahalekwath nowei)

    :rofl: පක්ෂ දේශපාලන වෙන්නේ අපිට කෙලව න එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,123
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඛනිජ තෙල් කැනීම් ඇරැඹෙයි
    කල්පිටිය සමූහ

    කල්පිටි වෙරළේ සිට කිලෝමීටර 20 ක් ගැඹුරු මුහුදේ, ඛනිජ තෙල් සඳහා මඩ කැණීම් කටයුතු ලබන 14 දින ආරම්භ කෙරේ. 2001,2005 සහ 2008 වසර වලදී කළ තෙල් ගවේශනයන්හී ඉහළම ප්‍රතිඵල නෙලීමේ පළමු අවස්ථාව මෙයයි.

    තෙල් කැණීම් භාර ආයතනය වන (Cains Lanka) කේන්ස් ලංකා ආයතනයේ නේවාසික කළමනාකරු ටෙරන්ස් සුන්දරම් මහතා මේ බැව් අණාවරණය කළේ පසුගියදා සන්ධ්‍යාවේ, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවැති, තෙල් කැනීම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රජා හමුවේදීය. “මෙම කැණීම් කටයුතු සඳහා තාක්ෂණයෙන් ඉතා දියුණු යාත්‍රාවක් යොදා ගැනේ.

    පරිසරයට කිසිදු බලපෑමක් නොවන අයුරින්, මීටර 800 සිට මීටර 1400 ගැඹුරු මුහුදේ, මාස හතරක කාලයක් පුරා මේ කැනීම් කටයුතු සිදු කෙරේ.

    http://archives.dinamina.lk/2011/08/12/_art.asp?fn=n1108126
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    කෝටි 50 ක් කියන්නෙ ලොකු ගානක් නෙවෙයිනෙ මේ රටට.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    okkoma horu bn,eth ubala horunta chande denawane hithagnna ba mata me minissunge mole gomada aaaa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    only solution - gotabhaya :yes:

    වැඩක් නෑ. ඔය කියල තියන හොරු රැල ගෝථාභය එක්ක ආපහු එනවා. මහින්ද එලවලා යහපාලනය ගෙනාවා වගේ වෙන්නේ.