EPF එක 55ට කලින් ගන්න පුලුවන්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    EPF එක 55ට කලින් ගන්න පුලුවන්ද?

    මචන්ලා, මම දැනට අවුරුදු දෙකකට කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. මට ආයිත් ජොබ් එකක් කරන්න අයිඩියා එකක් නෑ. මගේ EPF එකේ දැනට ලක්ෂ 5කට වැඩිය තියෙනවා. ආයි මම ජොබ් එකක් කරන්නේ නැති නිසා මේ සල්ලි ටික දැන් (55ට කලින්) ගන්න විදිහක් නැද්ද?. :rolleyes:

    මම 1919ට කෝල් කලා. උන් කිව්වේ 55ට කලින් ගන්නනම් එක්කෝ වෙන රටක ස්ථීට පදිංචියට යන්න ඕනලු, සදාකාලික ආබාදිත වෙන්න ඕනලු නැත්තන් ලොකු මානසික ආබාදයක් වෙන්න ඕනලු. :shocked:

    උබලා කවුරුහරි වෙන මොකක් හරි ක්‍රමයකින් EPF එක අරන් තියෙනවද? කීයක් හරි දීලා හරි කමක් නෑ. :confused:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උඹ රාජ්‍ය බැංකුවකින් ණයක් අරන් ඒක ගෙවන් නැතුව හිටියොත්
    ඒකෙන් කපා ගන්නවා අන්තිමට
    ඒක නිසා ණයක් අරන් ගෙවන් නැතුව ඉන්න
    යස අගේට ඒකෙන් කපාගනීවි:lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ රාජ්‍ය බැංකුවකින් ණයක් අරන් ඒක ගෙවන් නැතුව හිටියොත්
    ඒකෙන් කපා ගන්නවා අන්තිමට
    ඒක නිසා ණයක් අරන් ගෙවන් නැතුව ඉන්න
    යස අගේට ඒකෙන් කපාගනීවි:lol:

    පට්ට සීන් එක. :lol: හැබැයි ණයක් ගන්න එකනෙ වැඩේ.:baffled: තෑන්ක්ස් මචෝ :rolleyes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගන්න බෑ මචං. අර කියපුවට අමතරව විශ්‍රාම වැටුපක් සහිත ස්ථිර රැකියාවක් තියෙනව කියල ඔප්පු කලොත් ගන්න පුළුවන්. මම නම් එහෙම ගත්තේ
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    උඹ රාජ්‍ය බැංකුවකින් ණයක් අරන් ඒක ගෙවන් නැතුව හිටියොත්
    ඒකෙන් කපා ගන්නවා අන්තිමට
    ඒක නිසා ණයක් අරන් ගෙවන් නැතුව ඉන්න
    යස අගේට ඒකෙන් කපාගනීවි:lol:

    හැම බැංකුවකින්ම ගන්න බැහැ.EPF ලෝන් දෙන්නේ HDFC & SMIB විතරයි.ගෙවුවේ නැතොත් ආයේ කවදාවත්ම loan එකක් ගන්න වෙන්නේ නෑ.CRIB එක අවුල් යන නිසා :lol:
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මචන්ලා, මම දැනට අවුරුදු දෙකකට කලින් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. මට ආයිත් ජොබ් එකක් කරන්න අයිඩියා එකක් නෑ. මගේ EPF එකේ දැනට ලක්ෂ 5කට වැඩිය තියෙනවා. ආයි මම ජොබ් එකක් කරන්නේ නැති නිසා මේ සල්ලි ටික දැන් (55ට කලින්) ගන්න විදිහක් නැද්ද?. :rolleyes:

    මම 1919ට කෝල් කලා. උන් කිව්වේ 55ට කලින් ගන්නනම් එක්කෝ වෙන රටක ස්ථීට පදිංචියට යන්න ඕනලු, සදාකාලික ආබාදිත වෙන්න ඕනලු නැත්තන් ලොකු මානසික ආබාදයක් වෙන්න ඕනලු. :shocked:

    උබලා කවුරුහරි වෙන මොකක් හරි ක්‍රමයකින් EPF එක අරන් තියෙනවද? කීයක් හරි දීලා හරි කමක් නෑ. :confused:

    EPF එක ගන්න පුලුවන් මචන් ETF එකත් අවුරුදු 5 න් 5 ට ගන්න පුලුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    ooke interest hodai ney ban. ooka thiyenna deepan ban. kawada hari kuttiyak athata ei
     
    Jul 9, 2012
    23
    13
    3
    ගන්න බෑ මචං. අර කියපුවට අමතරව විශ්‍රාම වැටුපක් සහිත ස්ථිර රැකියාවක් තියෙනව කියල ඔප්පු කලොත් ගන්න පුළුවන්. මම නම් එහෙම ගත්තේ

    උඹ රාජ්‍ය සේවයේ ද නැත්නම් විශාම වැටුපක් සහිත අර්ධ රාජ්‍ය සේවයේද ?

    මටත් විශාම වැටුපක් තියෙනවා . ගන්න පුලුවන්ද කියලා බැලුවේ..
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    පට්ට සීන් එක. :lol: හැබැයි ණයක් ගන්න එකනෙ වැඩේ.:baffled: තෑන්ක්ස් මචෝ :rolleyes:

    naya aran gewannathuwa inna epa. CRIB gihin blacklist unama aye malata loan ekak / credit card ekak ganna ba. oya business karanawanam ekatath hoda na

    samahara bank walin EPF balance eka apeta tiyan loan denawa. e wage option ekaka balanna. SMIB bank / HDFC wage balanna